ජපානයේ ‘වඳුරුකිඳුරා’ නිර්මාණයක් බව තහවුරු වෙයි SathyaFebruary 27, 20230102 views ජපානයේ අසකුචි නගරයේ පිහිටා තිබෙන ඉන්ජු-ඉන් විහාරස්ථානය ජනප්‍රිය ව පැවතියේ එහි සන්තකයේ තිබූ සුවිශේෂ මළ සිරුරක් නිසයි. මමීකෘත ව තිබූ එහි උඩු කොටස වඳුරෙකුගේ… Read more
අබිරහස් ලෝහමය ගෝලයකින් ජපාන වෙරළ කැළඹෙයි SathyaFebruary 23, 20230143 views ජපානයේ වෙරළබද නගරයක් වන හමමට්සුහි එන්ෂුහමා (Enshuhama) වෙරළ තීරයට නිෂ්චිත ව කුමක් දැයි නිගමනය කළ නො හැකි විශාල ලෝහමය ගෝලයක් ගොඩ ගසා තිබෙනවා. එය… Read more
රෝග නසන හරිත තේ දෙස විදු ඇසින් බැල්මක් SathyaFebruary 3, 20230242 views ලෝකයේ බහුල ව පානය කරන පාන වර්ග අතර තේ ප්රමුඛස්ථානය ගනී. තේ පානය දෙවැනි වනුයේ ජලයට පමණි. ලෝකයේ භාවිත වන තේ වර්ග අතරින් බ්ලැක්… Read more
දුර්ලභ යෝධ දැල්ලෙකු සමග සමීප හමුවක් SathyaJanuary 20, 2023086 views ජපාන වෙරළට ඔබ්බෙන් මුහුදේ කිමිදීමට ගිය කිමිදුම්කරුවන් දෙදෙනෙකුට යෝධ දැල්ලෙකු ඉතා සමීප ව නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමි වී තිබෙනවා. ඉකුත් 6 වෙනිදා මේ… Read more