NASA ආයතනයේ මැගලන් මෙහෙයුමෙන් ලබාගත් දශක කිහිපයක් පැරණි දත්ත විශ්ලේෂණය කළ විද්‍යාඥයින් පවසන්නේ, සිකුරු ග්‍රහයා මත ගිනිකඳු ක්‍රියාකාරිත්වය නිසා නිර්මාණය වූ දැවැන්ත භූගත උමගක්…
NASA ආයතනයේ මැගලන් මෙහෙයුමෙන් ලබාගත් දශක කිහිපයක් පැරණි දත්ත විශ්ලේෂණය කළ විද්‍යාඥයින් පවසන්නේ, සිකුරු ග්‍රහයා මත ගිනිකඳු ක්‍රියාකාරිත්වය නිසා නිර්මාණය වූ දැවැන්ත භූගත උමගක්…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.