ජානමය වශයෙන් වෙනස් කරන ලද සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන්, වකුගඩු අකර්මණ්‍ය වූ 66 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙකු වාර්තාගත ලෙස මාස නවයක (දින 271ක) කාලයක් ජීවය…
ජානමය වශයෙන් වෙනස් කරන ලද සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන්, වකුගඩු අකර්මණ්‍ය වූ 66 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙකු වාර්තාගත ලෙස මාස නවයක (දින 271ක) කාලයක් ජීවය…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.