පෘථිවි ඉතිහාසයේ මේ දක්වා විසූ විශාලතම අපෘෂ්ටවංශී සත්ත්වයා කවරෙක්දැයි පසුගිය අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා Nature ජර්නලයේ පළ වූ වාර්තාවකින් දැක්වෙනවා. වසර මිලියන 145 කට ඉහත…
Tag:
octopus
-
-
ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්‍යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු…
-
සෙෆලෝපෝඩාවුන්ගේ පරිණාමයේ මෙතෙක් පිරවිය නො හැකි වූ හිස්තැනක් වූයේ දැල්ලන් වැනි වූ ස්වරූපයෙන් යුතු වූ අතීත මුතුන්මිත්තන් වර්තමාන බූවල්ලන් දක්වා පැමිණියේ කෙසේ ද යන්නයි.…
-
නිව් යෝර්ක් හි රොක්ෆෙලර් සරසවියේ විද්‍යාගාරයක් තුළ ඇති කළ බූවල්ලෙක් නපුරු සිහිනයකින් අවදි වූයේ යැයි සිතිය හැකි හැසිරීම් රටාවක් ප්‍රකට කළ බව එහි කටයුතු…