අප සිතා සිටියාට වඩා ක්ෂීරපථ මන්දාකිනිය තුළ පෘථිවියට සමාන බාහිර් ග්‍රහලෝක බහුල වශයෙන් පිහිටා තිබිය හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. අධ්‍යයන වාර්තාවකින් ඔවුන්…
planet
-
-
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය යොදාගනිමින් සිදු කළ නිරීක්ෂණවලින් යුරේනස්ගේ එක් භ්‍රමණයක් අවසන් වීමට පැය 17කුත්, මිනිත්තු 14ක් හා තත්පර 52ක් ගත වන බව පෙනීගිය බව…
- Science News
පරිභ්‍රමණ කාලය සියවස් දෙකක් ඉක්මවන ‘සුපිරි බ්‍රහස්පති’ ග්රහයෙකු සොයාගැනේ
by Sathya346 viewsඅසල්වාසී තරුවක් වටා ගමන් කරන ‘සුපිරි බ්‍රහස්පති’ ග්රහයෙකු ජේම්ස් වෙබ් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා. Epsilon Indi Ab ලෙස නම් කර ඇති එය සිය…
-
යුරේනස් වෙත යැවීමට පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින අභ්‍යවකාශ මෙහෙයුමේ අභිවෘද්ධිය වෙනුවෙන් යුරෝපානු විද්‍යාඥයන් NASA ආයතනය සමඟ අත්වැල් බැඳගත යුතු බවට ඉල්ලීමක් ගොඩනැඟෙමින් තිබෙනවා. එම…
- Science News
දහවල හා රාත්‍රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්රහලොවක් සොයා ගැනේ
by Sathya642 viewsඅපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්‍රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්රහලොවක්…
-
මිනිසාගේ මීළඟ ඉලක්කය වන අඟහරු තරණය සඳහා අවැසි තාක්ෂණය NASA ආයතනය තවත් පෞද්ගලික සමාගම් සමඟ ද අත්වැල් බැඳගනිමින් හඳුන්වා දෙමින් සිටින්නේ සැලකිය යුතු කාලයක…
- Science News
ළදරු වියේ පෘථිවිය මෙන් ලාවාවලින් වැසුණු පිටසක්වළ ග්රහලොවක් සොයා ගැනෙයි
by Sathya46 viewsආලෝක වර්ෂ 73 ක් ඈතින් සොයාගෙන ඇති පිටසක්වළ ග්රහලොවක් අප වෙසෙන පෘථිවිය සිය ළදරු වියේ දී කෙසේ පවතින්නට ඇති දැ යි දැන ගැනීමට අවස්ථාවක්…
-
සිකුරු ග්‍රහලොවේ දිවා ආලෝකය ඇති පැත්තේ එයට අයත් විෂ වලාකුළුවලට ඉහළින් පරමාණුක ඔක්සිජන් ඇති බවට පැහැදිලි සලකුණු ඍජු ව ම හඳුනාගෙන තිබෙනවා. මීට පෙර…
-
හිරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම වස්තුව වන බ්‍රහස්පති ගවේෂණය සඳහා යානා කිහිපයක් ම යවා ඇතත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සුපැහැදිලි අධිවිභේදන…
-
අඟහරු මත ගවේෂණ කටයුතු සිදු කරන කියුරියෝසිටි රෝවරයේ කැමරා කාචයට අපටු හුරු පුරුදු පෙනුමකින් යුතු පාෂාණයක් හසු වී තිබෙනවා. සෙන්ටිමීටර 2.5 ක දිගකින් යුතු…