ඇමරිකානු සමාගමක් මානවරූපී රොබෝවන් 100,000ක් හදන්න යයි SathyaFebruary 10, 20250107 views Figure AI නමැති ඇමරිකානු කෘත්‍රිම බුද්ධි සමාගම ඉදිරි වසර හතරක කාලය ඇතුළත මානවරූපී රොබෝවන් 100,000ක් නිපදවීමට අවධානය යොමුකර කිබෙනවා. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Brett… Read more
BMW කර්මාන්තශාලාවේ වැඩ කරන මානව රූපියා SathyaNovember 26, 20240107 views Figure AI නමැති රොබෝ නිෂ්පාදන සමාගම සහ රථවාහන නිෂ්පාදන දැවැන්තයෙකු වන BMW සමාගම එක් ව Figure 02 නමැති මානව රූපී රොබෝවෙකු නිමවා තිබෙනවා. දැනටමත්… Read more
XPENG මානව රූපී රොබෝවෙකු තනයි SathyaNovember 11, 2024061 views චීනයේ විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකු වන XPENG සමාගම Tesla ගිය මඟ යමින් තමන්ගේ ම සැලසුමකට අනුව මානව රූපී රොබෝවෙකු එළිදක්වා තිබෙනවා. සමාගම විසින්… Read more
පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති SathyaOctober 25, 20240123 views රොබෝතික යාන්ත්‍රණයකින් වැඩ කෙරෙන ටී-රෙක්ස් ඩයිනොසෝරයෙකු හොලිවුඩ් නිර්මාණයකට වටින තරම් ම විද්‍යාවටත් වැදගත් ද? පර්යේෂකයන් පවසන්නේ පරිණාමය ගැන අධ්‍යයනයේ දීත් මේ උපක්‍රමය මහෝපකාරී වන… Read more
ඇට්ලැන්ටාවේ සාමය රකින්න රොබෝවෙක් SathyaAugust 27, 2024091 views ඇට්ලැන්ටාවේ Old Fourth Ward ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වංක්‍රීය සමාජ නිරීක්ෂක රොබෝවෙකු සේවයට එක් කර තිබෙනවා. ඒ පසුගිය මාස හතක කාලය තුළ… Read more
ජෙට් එන්ජින් සහිත ලොව පළමු වැනි මානවරූපී රොබෝවා ඉතාලියෙන් SathyaAugust 21, 20240139 views ඉතාලි තාක්ෂණ ආයතනයේ රොබෝතික විද්‍යාඥයන් ලොව පළමු වැනි ජෙට් ප්‍රචාලනයක් සහිත මානවරූපී රොබෝවා නිර්මාණය කර තිබෙනවා. ඒය තවමත් ඇත්තේ අත්හදා බැලීම් මට්ටමේයි. iRonCub ලෙස… Read more
වෙළෙඳපොළට එන ගිනි පිඹින රොබෝ බල්ලා – Thermonator SathyaMay 7, 2024056 views ඇමරිකානු සමාගමක් වන Throwflame ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස ගින්දර පිට කරන ‘බල්ලෙකුගේ ස්වරූපයකින් යුතු රොබෝ යන්ත්‍රය’ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැරසෙනවා. ඔහායෝ ප්‍රාන්තයේ පිහිටා ඇති… Read more