දහඅටවෙනි බදාදා KithsiriJanuary 17, 20240461 views ඔන්න ළමයි අද අපි ගැහැණු අයගේ ආර්තව චක්‍රය ගැන තව ටිකක් ඉගෙන ගන්නයි යන්නේ. මුලින්ම මම කියන්නං ඇයි අපි ඒකට ආර්තව චක්‍රය එහෙමත් නැත්නම්… Read more
දාහත්වෙනි බදාදා KithsiriJanuary 10, 20240269 views ළමයි, ඔයාලට මතකද එදා අපි ඉගෙන ගත්තා ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වෙනවත් එක්කම එයාගේ ආර්තව චක්‍රය කියලා එකක් පටන් ගන්නවා කියලා. ඔන්න අද අපි… Read more
දහසයවෙනි බදාදා KithsiriJanuary 3, 20240264 views ළමයි .. අපි පාඩම පටන් ගමු ද ? හැමෝම ඇවිල්ලා නේද ? සමන්ති නෑ ටීචර් ඇයි සමන්තිට මොනවා වෙලා ද ? ආ සමන්ති ජම්බු… Read more
පහලොස්වෙනි බදාදා KithsiriDecember 27, 20230259 views ඔයාලට මතකයි නේද එදා අපි පුරුෂ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පෙනෙන කොටස් ගැන කතා කලා. ඔන්න අද අපි ඒකෙ අභ්‍යන්තරව ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන… Read more
දාහතරවෙනි බදාදා KithsiriDecember 20, 20230550 views ළමායි.. ඔන්න අපි අද පිරිමි අය ගේ ප්‍රජනක පද්ධතිය ගැන තමයි ඉගෙනගන්න යන්නේ. ගැහැණු අයගේ වගේම පුරුෂ ප්‍රජනක පද්ධතියෙත් බාහිරින් පෙනෙන කොටස් වගේම ඇඟ… Read more
දහතුන්වෙනි බදාදා KithsiriDecember 13, 20230220 views ඔන්න ළමයි අද ඉඳන් දවස් කීපයක් අපි ගැහැණු සහ පිරිමි ප්‍රජනක පද්ධති ගැන ටිකක් විස්තර ඇතුව ඉගෙන ගන්නයි යන්නේ. හැබැයි මතක තියා ගන්න, තමන්ගෙ… Read more
දොළොස්වෙනි බදාදා KithsiriDecember 6, 20230183 views ඔන්න ළමයි අද අපි ඉගෙන ගන්නවා කලින් දවසේ කියපු ද්විතීක ලිංගික ලක්ෂණ ගැන. වැදගත් ම දේ තමයි අපි දැනගෙන ඉන්න ඕනෙ මේ වෙනස්කම් හරිම… Read more
එකොළොස්වෙනි බදාදා KithsiriNovember 29, 20230189 views එන්න එන්න ළමයි ඉක්මනට එන්න. හරි. අද පාඩමට අපිට ඕනෙ කැමැත්තෙන් ඉදිරිපත් වෙන ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. කවුද කැමති ඉස්සරහට එන්න. ටික වෙලාවක් කවුරුවත්… Read more
දහවෙනි බදාදා SathyaAugust 23, 20230371 views ළමයි එන්න ඉඳගන්න. අපි පාඩම පටන්ගන්න යන්නේ.ඔයාලට මතකද අපි එදා නවත්තපු තැන.ඔව් ටීචර්, බබෙක් හැදෙන්න නම් ශුක්‍රාණුවක් යෝනි මාර්ගය ඇතුලෙන් ගිහින් ඩිම්බය එක්ක එකතුවෙන්න… Read more
අටවෙනි බදාදා SathyaAugust 9, 20230193 views හා ළමායි.. කට්ටියම ඇවිල්ලද ?ඔව් ටීචර්.මතකද එදා අපි ඉගෙනගත්තා සාමාන්‍ය යෝනි ප්‍රසූතයක් වෙන හැටි. සාමාන්‍යයෙන් යෝනි ප්‍රසූතයකදී ඉස්සර වෙලාම එළියට එන්නේ බබාගෙ ඔලුව. මොකද… Read more