නෙප්චූන් සතු ව ඇති නව උපග්‍රහයන් දෙදෙනෙකු සොයාගැනේ SathyaFebruary 27, 20240216 views නෙප්චූන් වටා කක්ෂගත ව පවතින, මෙතෙක් හඳුනා ගෙන නො සිටි චන්ද්‍රයන් දෙදනෙකු සහ යුරේනස් වටා කක්ෂගත නව චන්ද්‍රෙයකු සොයා ගැනීමට ග්‍රහ විද්‍යාඥයන් සමත් ව… Read more
ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්‍රහකයකින් දුර්ලභ උල්කාපාත කොටස් සොයාගැනේ SathyaFebruary 19, 2024030 views පසුගිය ජනවාරි 21 වැනි දා ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්‍රහක කැබැල්ලකින් විසිරී ගිය කොටස් අතිශය දුර්ලභ අභ්‍යවකාශ පාෂාණයක් බව තහවුරු කරගෙන තිබෙනවා. විද්‍යාඥයන් අනුමානය… Read more
OSIRIS-REx සත් අවුරුදු මෙහෙයුම නිමා කරමින් බෙනූගේ සාම්පල ගෙන එයි SathyaSeptember 25, 2023055 views වසර හතක කාලයක් පුරා ක්‍රියාත්මක වූ OSIRIS-REx මෙහෙයුම ඊයේ (24) සාර්ථක ලෙස නිමාව දුටුවා. ඒ එහි අවසන් ඉලක්කය වූ බෙනූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල පෘථිවිය… Read more