එට්නා යමහල් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා නෙතට හසුවෙයි SathyaJune 11, 20250115 views මධ්‍යධරණී මුහුදේ පිහිටි සිසිලිය නම් ඉතාලි දූපතේ තිබෙන එට්නා ගිනිකන්ද යුරෝපයේ ඇති විශාලතම සක්‍රිය යමහලයි. මීටර් 3,357 ක් එනම් අඩි 11,013 ක් උසැති… Read more
Tianwen 2 පළමු ඡායාරූපය එවයි SathyaJune 9, 2025073 views චීනය විසින් පසුගිය දා දියත් කරන ලද Tianwen 2 යානය විසින් එවන ලද පළමු ඡායාරූපය මාධ්‍යයට මුදාහැර තිබෙනවා. Tianwen 2, Long March 3B රොකට්ටුවක්… Read more
Resilience සඳ මතට කඩාවැටෙයි SathyaJune 6, 20250327 views අද පෙරවරුවේ සඳ මතට ගොඩබැසීමට නියමිත ව තිබූ ජපානයේ Resilience චන්ද්‍ර ලෑන්ඩරය සඳ මතට කඩා වැටෙන්නට ඇතැ යි විශ්වාස කරන බව එය නිපදවූ ispace… Read more
ක්ෂීරපථ-ඇන්ඩ්‍රොමීඩා ගැටුමේ සම්භාවිතාව 50% දක්වා පහතට SathyaJune 5, 20250229 views ක්ෂිරපථ චක්‍රාවාටය සහ ඇන්ජොමීඩා චක්‍රාවාටය අතර සිදු වීමට නියමිත ඝට්ටනය එහෙම්පිටින් ම සිදු නො වීමට ද ඉඩ ඇති බව තාරකාභෞතික විද්‍යාඥයන් පවසනවා. ඔවුන් නවතම… Read more
අයිසැක්මන්ට NASA මුලසුන අහිමි වෙයි SathyaJune 3, 20250183 views NASA ආයතනයේ ප්‍රධානියා හෙවත් Administrator තරතුර සඳහා තමන් විසින් ම යෝජනා කරනු ලැබ තිබූ බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන්ගේ නම ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය… Read more
චීනය සිය පළමු ග්‍රහක සාම්පල මෙහෙයුම සාර්ථක ව දියත් කරයි SathyaMay 30, 20250120 views චීනය එරට විසින් සිදු කරන ලද බලාපොරොත්තු සහගත ම අභ්‍යවකාශ මෙහෙයුම වූ Tianwen-2 යානය ඉකුත් බදාදා සාර්ථක ලෙස උඩුගුවන් ගත කළා. චීනය සතු Long… Read more
චීනයෙන් අභ්‍යවකාශගත සුපිරි පරිගණක චන්ද්‍රිකා පද්ධතියක් SathyaMay 27, 20250115 views චීනය විසින් සිය අපේක්ෂිත අභ්‍යවකාශ පාදක කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකය තැනීමේ වැඩකටයුතු ආරම්භ කරමින් ඊට අයත් පළමු චන්ද්‍රිකා පොකුර ඉකුත් දා සාර්ථක ලෙස අභ්‍යවකාශගත… Read more
දුහුවිලි රකුසා සමඟ සෙල්ෆියක් SathyaMay 23, 2025051 views අඟහරු මත ගවේෂණ සක්මනේ නියුතු පර්සවරන්ස් රෝවරය ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දා මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. විශේෂත්වය වන්නේ මේ සෙල්ෆි ඡායාරූපයේ අඟහරු මතින් ඇදී… Read more
රොකට්ටුවේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය පෘථිවි නිරීක්ෂණ චන්‍ද්‍රිකාව විනාශයට SathyaMay 19, 20250116 views ඉන්දියාව, පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කිරීමට ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වුණා. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් නිපැයුණු EOS-09 චන්ද්‍රිකාව සතිශ් ධාවන් අභ්‍යවකාශ… Read more
වෙබ් දුටු බ්‍රහස්පතිගේ ඌෂාලෝක SathyaMay 14, 20250175 views මින් පෙර නොවූ ආකාරයේ සුපැහැදිලි බවකින් යුතු ව බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇති වන ඌෂාලෝක ඡායාරූපගත කිරීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා. මාධ්‍යය වෙත… Read more