Vanguard 1 යළි පොළොවට රැගෙන ඒමේ යෝජනාවක් SathyaApril 16, 2025052 views අදින් දශක ගණනකට පෙර ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවති සීතල යුද කාලය අතර අභ්‍යවකාශය ජය ගැනීම සඳහා දෙපාර්ශ්වයෙන් ම දරන ලද උත්සාහයන් අතර… Read more
උඩුගුවනට විසිකරන ක්ෂුද්‍ර චන්ද්‍රිකා SathyaApril 15, 2025039 views කැලිෆෝනියාවේ පිහිටි සමාගමක් විශාල භ්‍රමක කාලතුවක්කුවක් මාර්ගයෙන් රොකට්ටුවක් අභ්‍යවකාශය වෙත දියත් කරමින්, සිය ගණනක් වූ පැතලි ක්ෂුද්‍ර චන්ද්‍රිකා එක්වර කක්ෂයට මුදා හැරීමට සූදානම් වෙමින්… Read more
යුරේනස්ගේ දිනයක් තත්පර 28කින් දික්වෙයි SathyaApril 10, 20250106 views හබල් අභ්‍යවකාශ දුරේක්ෂය යොදාගනිමින් සිදු කළ නිරීක්ෂණවලින් යුරේනස්ගේ එක් භ්‍රමණයක් අවසන් වීමට පැය 17කුත්, මිනිත්තු 14ක් හා තත්පර 52ක් ගත වන බව පෙනීගිය බව… Read more
2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව දෙගුණයකින් ඉහළට SathyaApril 7, 20250143 views පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 0.004% දක්වා අතිශය අවම අගයකට බැස තිබෙන 2024 YR4 ග්‍රහකය, චන්ද්‍රයා සමඟ ගැටීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව NASA… Read more
ජේම්ස් වෙබ් දුටු 2024 YR4 SathyaApril 4, 20250257 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්‍රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී… Read more
“අපි හිරවෙලා හිටියෙ නෑ” බුච් සහ සුනී කියති SathyaApril 3, 2025059 views ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් අතිශය දේශපාලනික සන්දර්භයක් තුළ මොන තරම් අර්ථ නිරූපන දෙන්නට තැත් කළත් Starliner කැප්සියුලයේ පළමු නියමු පරීක්ෂණය සිදු කරමින් අභ්‍යකාශ… Read more
යුක්‍රේන යුද්ධය නිසා පමා වූ රොසලින්ඩ් යළිත් වැඩ අරඹයි SathyaApril 1, 2025055 views ප්‍රමාදයට ලක් වූ කාල පරාසයකින් පසු අඟහරු වෙත යුරෝපයෙන් යැවෙන පළමු රෝවර මෙහෙයුම වන ExoMarsහි කටයුතු යළිත් ඇරඹී තිබෙනවා. එය අඟහරු මතට පහත් කෙරෙන… Read more
නෙප්චූන්ගේ උෂාලෝක ප්‍රථම වතාවට කැමරාවට හසුවෙයි SathyaMarch 31, 2025071 views දශක ගණනක උපකල්පනයන් තහවුරු කරමින් ප්‍රථම වතාවට නෙප්චූන්ගේ වායුගෝලයේ සිදුවන අධෝරක්ත ඌෂාලෝක ක්‍රියාකාරකම් දැකබලා ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා. 1989 දී NASA ආයතනයේ Voyager… Read more
Falcon 9 බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ මැවූ සර්පිලය SathyaMarch 27, 20250149 views පසුගිය සඳුදා (24) රාත්‍රියේ එක්සත් රාජධානියට ඉහළ අහසේ දිදුලන සර්පිලාකාර රටාවක් දිස් වුණේ බොහෝ දෙනෙකුගේ අවදානය පැහැරගනිමින්. බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ විනාඩි කිහිපයක් දිස් වූ… Read more
යෝධ අණුක වලාවක් සොයාගැනේ SathyaMarch 26, 20250169 views කෂීරපථයේ ඇති මෙතෙක් හඳුනානොගත් යෝධ අනුක වලාවක් (Giant Molecular Cloud – GMC) හඳුනාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඔවුන් මේ සොයාගැනීම සිදුකර තිබෙන්නේ ඇමරිකාවේ… Read more