නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර් SathyaDecember 26, 2024059 views මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ… Read more
ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට SathyaDecember 20, 2024080 views ආයතන දෙකකට අයත් ගොඩබැසුම් යානා දෙකක් ලබන ජනවාරියේ එක ම SpaceX රොකට්ටුවකින් අභ්‍යවකාශගත වීමට නියමිතයි. පසුගිය 17 වැනි දා ජපානයේ ispace සමාගම නිවේදනයක් නිකුත්… Read more
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති SathyaDecember 18, 20240205 views යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින්… Read more
කැනඩා චන්ද්‍ර රෝවරයට නමක් තබන්න, ඔබත් දායක වන්න SathyaDecember 10, 20240273 views කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි. 2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම… Read more
Artemis 2 2026 දක්වා කල් යයි SathyaDecember 9, 2024090 views ලබන වසරේ සැප්තැම්බර් මසට යෙදී තිබූ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් දක්වා කල් දැමූ බව NASA ආයතනය ඉකුත් 05 වැනි දා නිවේදනය කළා. නැවත… Read more
සයිබීරියාවට ඉහළින් ග්‍රහකයක් දැවී යයි SathyaDecember 4, 20240141 views සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්‍රහකයක් ඊයේ රාත්‍රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි.… Read more
ආලෝක වර්ෂ 160,000ක් ඈතින් ඡායාරූපයට නැඟුණු සෞරෝන්ගේ ඇස SathyaNovember 22, 20240116 views ‘Behemoth Star’ නො එසේ නම් මැවුම්කරුවාගේ තරුව යනුවෙන් හැඳින්වෙන WOH G64 නමැති තරුව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 160,000ක් ඈතින් පිහිටන මහා මැගලනික්… Read more
වැඩි ම උන්නතාංශයක් අත්කර ගත් ආධුනික රොකට්ටුවේ වාර්තාව අලුත් වෙයි SathyaNovember 21, 2024096 views ඇමරිකාවේ සිසුන් පිරිසක් විසින් යවන ලද උපකක්ෂීය රොකට්ටුවක් වැඩි ම උන්නතාංශයකට ළඟා වූ රාජ්‍ය නො වන මෙන් ම වාණිජ්‍ය ද නො වන රොකට්ටුවට හිමි… Read more
උල්කාවක් අඟහරුගේ ද්‍රව ජලය තිබූ යුගය ගැන රහස් හෙළි කරයි SathyaNovember 20, 20240161 views 1931 දී ඇමරිකාවේ Purdue විශ්වවිද්‍යාලය සතු ව තිබී හමු වූ උල්කාශ්මයක් විශ්ලේෂණය කිරීමෙන් අදින් වසර මිලියන 742කට ඉහත අඟහරු මත ද්‍රව ජලය පැවති බව… Read more
පිටසක්වළ ජීවය අමතා යොමු කළ ඇරසිබෝ පණිවුඩයට අඩ සියවසයි SathyaNovember 15, 2024060 views පාරභෞමික ජීවයක් සමඟ සබඳතාවක් ගොඩනඟාගැනීමේ අරමුණෙන් යුතු ව මිනිසා විසින් යවන ලද මුල් ම රේඩියෝ පණිවුඩයට ඉකුත් නොවැම්බර් 16 දා වසර පනහක් සපිරුණා. පුවටෝ… Read more