space

නෙප්චූන් මත හටගත් අඳුරු පැල්ලමක් ප්‍රථම වතාවට පෘථිවියේ සිට නිරීක්ෂණය කෙරේ

නෙප්චූන්ගේ වායුගෝලයේ හටගත් සුවිශාල අඳුරු පැහැති පැල්ලමක් සහ ඒ ආසන්නයේ පිහිටන දීප්තිමත් ස්ථානයක් නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ නිරීක්ෂණය සිදු කර…

Read more

එකම දවසේ හඳේ දක්ෂිණ ධ්‍රැවය අල්ලන්නට දෙරටක් තරගයේ

මෙතෙක් ලොව කිසි ම රටක් අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වා නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය වෙත එක ම දිනයේ ළඟා වීමට රුසියාව සහ ඉන්දියාව විසින් අභ්‍යවකාශ…

Read more

අඳුරු පදාර්ථවල උදව්වෙන් දුලබ තාරකාවක් සොයාගැනෙයි

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් ඡායාරූප අධ්‍යයනය කිරීම මඟින් මෙතෙක් හඳුනා නො ගත් තාරකාවන් නිරීක්ෂණය කිරීමට ස්පාංඥයේ ජාතික පර්යේෂණ කවුන්සලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්…

Read more

Euclid සිය මුල් ම ඡායාරූප කිහිපය එවයි

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මඟින් දියත් කළ Euclid අභ්‍යවකාශ දුරේක්ෂය ලබාගත් මුල් ම ඡායාරූප පෙළ මාධ්‍යයට මුදාහැර තිබෙනවා. දිදුළන තාරකා සහ මන්දාකිණි මනා ලෙස හසු…

Read more

වොයේජර් – 2 යානයේ තිබූ සම්බන්ධතාව තාවකාලිකව ගිලිහෙයි

මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්‍යවකාශ යානය මේ වන විට අපේ මව් ග්‍රහලොවෙන් කිලෝමීටර්…

Read more

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මත්ස්‍යයෙකු යැවීමේ සූදානමක්

චීනය විසින් උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Danio rerio විශේෂයට අයත් Zebrafish මත්ස්‍යයෙකු යැවීමට සූදානම් කර තිබෙනවා.මෙය කුඩා සහ සංවෘත…

Read more

චීනයේ මීළඟ පරම්පරාවේ නියමු අභ්‍යවකාශ යානය 2027 දී උඩු ගුවනට

ගගනගාමීන් 7 දෙනෙකු එක්වර රැගෙන යා හැකි චීනයේ මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානය 2027 දී සහ 2028 දී සිය පළමු පියාසැරිය සිදු කරනු ඇති බවට…

Read more

Starlink නිසා අහස නිරීක්ෂණයට බාධා

ඊලෝන් මස්ක්ගේ Starlink ක්ෂුද්‍ර චන්ද්‍රිකා පොකුර මේ වන විට චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත වනවා. නමුත් නව අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ එහි ඇති චන්ද්‍රිකා මඟින් විද්‍යුත්…

Read more

මන්දාකිණිය මධ්‍යයයෙන් ආලෝක වර්ෂ ගණනින් දිගු ව්‍යුහයන් සිය ගණනක් සොයාගැනේ

ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වෙත යොමු වන සම්භවය නිෂ්චිත නො වන මෙන් ම පියවි ඇසට ද නිරීක්ෂණය නො වන දිගු ව්‍යුහයන් සිය ගණනක් සොයාගන්නට තාරකා…

Read more