අසනීප Crew 11 ගගනගාමියාගේ තත්ත්වය යහපත් SathyaJanuary 16, 2026040 views සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සය මසක මෙහෙයුම අතරමඟ නවතා යළි පොළොවට ගෙන්වාගන්නා ලද Crew 11 ගගනගාමීන් සිව් දෙනා රැගත් කැප්සියුලය නැගෙනහිර වේලාවෙන්… Read more
Artemis 2 ගෙනයන SLS රොකට්ටුව 17 දා අංගණය වෙත SathyaJanuary 13, 2026034 views අඩසියවසකට වැඩි කාලයකට පසු සිදු කෙරෙන ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුමට දියත් වන කාල රාමුව ලබන පෙබරවාරි 6 වැනි දා විවෘත වීමට නියමිතයි. ඉකුත්… Read more
සෞඛ්‍ය තත්ත්වයක් නිසා Crew 11 මෙහෙයුම අතරමඟ නවතියි SathyaJanuary 12, 2026029 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය තුළ පළමු වරට ගගනගාමියෙකුගේ සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් මෙහෙයුමක් අතරමඟ නවත්වා ගගනගාමීන් පොළොවට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා. NASA ආයතනය ඉකුත්… Read more
Starlink කක්ෂය පහත් කරයි SathyaJanuary 5, 20260105 views උදා වූ නව වසරේ දී SpaceX සමාගමේ Starlink චන්ද්‍රිකාවල දැවැන්ත සංක්‍රමණයක් සිදු වීමට නියමිතයි. දැනට පෘථිවියට කිලෝමීටර් 550ක් පමණ ඉහළින් කක්ෂගත ව පවතින 4,400ක්… Read more
අඩි 60,000ක් ඉහළ සිට ඛනිජ දඩයමේ යන NASA SathyaDecember 29, 2025072 views බටහිර ඇමරිකානු කලාපයේ අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සෙවීමේ කටයුතු සඳහා සහාය වීමට NASA ආයතනය විසින් නව අධි-තාක්ෂණික සංවේදකයක් හඳුන්වාදෙනු ලැබ තිබෙනවා. AVIRIS-5 (Airborne Visible/Infrared Imaging… Read more
ගැඹුරු අභ්‍යවකාශයේ නත්තල් ගස NGC 2264 SathyaDecember 26, 2025059 views NASA ආයතනය විසින් නත්තල් දිනය අලළා ‘නත්තල් ගස’ යනුවෙන් ද හැඳින්වෙන NGC 2264 තරු පොකුරේ ඡායාරූපයක් නිකුත් කර තිබෙනවා. විද්‍යාඥයන් නත්තල් ගසක වර්ණය ඉස්මතු… Read more
හඳට චන්ද්‍රිකා සුසානයක් SathyaDecember 25, 2025049 views සඳේ ඇතැම් පෙදෙස් අනාගතයේ දී අභ්‍යවකාශ යානා සුසානයන් බවට පත් වනු ඇති බව පර්යේෂකයන් පවසනවා. විශ්‍රාම යැවුණ චන්ද්‍ර චන්ද්‍රිකා සහ අනෙකුත් අකර්මණ්‍ය දෘඩාංග කොටස්… Read more
රෝද පුටුවෙන් අභ්‍යවකාශයට ගිය මිකායෙලා SathyaDecember 22, 2025043 views මිකායෙලා බෙන්ට්හවුස් නමැති 33 හැවිරිදි ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවරිය රෝද පුටුවක් භාවිත කරමින් සිටිය දී අභ්‍යවකාශයේ සීමාව ලෙස සැලකෙන කාර්මන් රේඛාව පසු කළ පළමු පුද්ගලයා… Read more
3I/ATLAS පෘථිවියට සමීප ම පිහිටුම අද SathyaDecember 19, 20250118 views ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන 3I/ATLAS අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යයට ළඟා වීමට නියමිතයි. ඒ අනුව ගණනය කිරීම් වාර්තා කරන පරිදි… Read more
මෙතෙක් දුටු පැරැණිතම සුපර්නෝවාව SathyaDecember 12, 2025058 views මහා පිපුරුමෙන් වසර මිලියන 730කට පසු ව, එනම් අදින් වසර බිලියන 13කට පෙර සිදු වූ, මෙතෙක් දැක ඇති පැරණිතම සුපර්නෝවාවේ ආලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ… Read more