Abell 1021 තරු පොකුර මධ්‍යයේ ඇති කළු කුහරය සිතා සිටියාට වඩා විශාල බව සොයාගැනේ SathyaDecember 5, 2025044 views පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 2.7ක් ඈතින් පිහිටා තිබෙන Abell 1201 නම් දරන සුවිසල් තරු පොකුර මධ්‍යයේ ඇති මන්දාකිණියක් මෙතෙක් කලකට මිනිසා නිරීක්ෂණය කරන… Read more
Crew 12 මෙහෙයුමෙන් රුසියානු ගගනගාමියෙකු නෙරපා හැරේ SathyaDecember 4, 2025095 views ඇමරිකානු ජාතික ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය කළ රුසියානු ගගනගාමියෙකු මීළඟ SpaceX මෙහෙයුමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන පෙබරවාරියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත… Read more
Artemis 4 මෙහෙයුමෙන් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙක් SathyaDecember 3, 2025032 views Artemis 4 මෙහෙයුම මඟින් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙකු වනු ඇති බව යුරෝපානු අභ්‍යාවකාශ නියෝජිතායතනයේ (ESA) අධ්‍යක්ෂ යොසෙෆ් ඇශ්බැචර් සඳහන් කරනවා. ඔහු… Read more
Shenzhou-21 වෙනුවෙන් නියමු රහිත කැප්සියුලයක් යවන ලකුණු SathyaNovember 19, 2025059 views තවත් චීන අජටාකාශගාමීන් තිදෙනෙක් චීනයට අයත් ටියැන්ගොං අභ්‍යවකාශ නැවතුම්පොළේ මේ වන විට ‘සිර වී’ සිටිනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ උද්ගත ව ඇති නවතම තත්ත්වය… Read more
‘හිරුට වැටුණු මිනිසා’ SathyaNovember 18, 20250144 views තාරකා ඡායාරූපශිල්පියෙකු විසින් අහසේ සිට නිදැල්ලේ වැටෙන ගගන පිහිනුම්කරුවෙකු, සූර්යයාගේ මුහුණත පෘෂ්ඨය සමඟ පරිපූර්ණ ව පෙළගස්වා ඇති අතිවිශිෂ්ට දුර්ලභ ඡායාරූපයක් ගැනීමට සමත් ව තිබෙනවා.… Read more
ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව SathyaNovember 14, 2025093 views ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)… Read more
කලෙක Ryugu ග්‍රහකය තුළ ද්‍රව ජලය තිබී ඇති බව හෙළි වෙයි SathyaNovember 13, 2025059 views ග්‍රහකයක් වන Ryugu අභ්‍යන්තරයේ විශාල ජල පරිමාවක් ගලා ගොස් ඇති බවට ඉඟි පළ වීමත් සමඟ, ග්‍රහක මඟින් කලින් සිතුවාට වඩා බොහෝ වැඩි ජල ප්‍රමාණයක්… Read more
ඉන්දියාව මෙතෙක් තැනූ වැඩි ම බරකින් යුුුතු සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි SathyaNovember 3, 2025069 views ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් මෙතෙක් අභ්‍යවකාශගත කරනු ලැබූ බරින් වැඩි ම සන්නිවේදන චන්ද්‍රිකාව ඊයේ දියත් කරනු ලැබුවා. Gsat-7R නමින් යුතු මෙම චන්ද්‍රිකාව… Read more
3I/ATLAS හිරුට සමීප ම ලක්ෂ්‍යය පසු කරයි SathyaOctober 29, 2025086 views 3I/ATLAS ලෙස හඳුන්වන සුවිශේෂ ධූමකේතුව අප සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීම පිළිබඳව NASA ඇතුළු ලොව පුරා අභ්‍යවාකාශ නියෝජිතායතන මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටී.… Read more
ජපානයේ නවතම භාණ්ඩ ප්‍රවාහන යානය ISS වෙත දියත් වෙයි SathyaOctober 28, 2025058 views ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ… Read more