සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන ග්‍රහයන් 27ක් අලුතෙන් සොයාගැනේ SathyaMay 5, 2026048 views Star Wars හි එන ‘ටැටූයින්’ (Tatooine) ග්‍රහලෝකය මෙන් සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂගත ව පවතින බවට දැනට විශ්වාස කළ හැකි ග්‍රහලෝක 27ක් අලුතෙන් හඳුනාගන්නට තාරකා… Read more
වසර හතරකට පසු සූර්ය මතුපිට ලපවලින් තොර වෙයි SathyaMarch 18, 2026055 views පසුගිය වසර හතරකට (දින 1,335 කට) පසු ප්‍රථම වතාවට සූර්යයාගේ මතුපිට කිසිදු සූර්ය ලපයක් වාර්තා නොවූ බව විද්‍යාඥයන් පවසනවා. පසුගිය පෙබරවාරි 22 වනදා සිට… Read more
අද ඇන්ටාක්ටිකාවට පායන ‘ගිනි වළල්ල’ SathyaFebruary 17, 2026025 views අද (17) ඇන්ටාක්ටිකාව වළයාකාර සූර්යග්‍රහණයක සාක්ෂ්‍යකරුවකු වීමට නියමිතයි. මෙහි දී සඳ පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කිරීම නිසා සූර්යයා නෙත් ඇදගන්නාසුළු ‘ගිනි වළල්ලක්’ ලෙසට… Read more
විසි වසරක කාලය තුළ හැමූ ප්‍රබල ම භූ චුම්භකිත කුණාටුව වාර්තා වෙයි SathyaJanuary 22, 2026055 views මේ සතියේ G4 මට්ටමේ ප්‍රබල භූචුම්භකිත කුණාටුවක් (Geomagnetic storm) හේතුවෙන් උතුරු අර්ධගෝලය පුරා අහස නරඹන්නන් හට විචිත්‍රවත් උත්තරාලෝක දසුන් දැකගැනීමට හැකි වුණා. ඒ හා… Read more
දෙසැම්බර් 21 උතුරු අර්ධගෝලයට උදා වූ කෙටි ම දිනයයි SathyaDecember 23, 2025049 views මේ වසර තුළ උතුරු අර්ධගෝලයට උදා වූ කෙටි ම දිනය ඉකුත් 21 වැනි දා බව විද්‍යාඥයන් සඳහන් කරනවා. එසේ ම එදින රාත්‍රිය උතුරු අර්ධගෝලයේ… Read more
‘හිරුට වැටුණු මිනිසා’ SathyaNovember 18, 20250144 views තාරකා ඡායාරූපශිල්පියෙකු විසින් අහසේ සිට නිදැල්ලේ වැටෙන ගගන පිහිනුම්කරුවෙකු, සූර්යයාගේ මුහුණත පෘෂ්ඨය සමඟ පරිපූර්ණ ව පෙළගස්වා ඇති අතිවිශිෂ්ට දුර්ලභ ඡායාරූපයක් ගැනීමට සමත් ව තිබෙනවා.… Read more
ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව SathyaNovember 14, 2025092 views ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)… Read more
සූර්ය සුළඟ නිසා ලෙමන් ධූමකේතුවේ වල්ගය කැඩෙයි SathyaOctober 23, 2025081 views මේ වන විට පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යය පසුකරමින් හිරුට සමීප වන ලෙමන් ධූමකේතුවේ (Comet Lemmon) (C/2025 A6) ලබාගත් අලුත් ම ඡායාරූපවලින්, දැක්වෙන්නේ එහි වල්ගයේ… Read more
නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර් SathyaDecember 26, 2024059 views මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ… Read more
චුම්භකිත කුණාටු දෙකක් පෘථිවිය බලා එයි SathyaOctober 4, 20240387 views 25 වැනි සූර්ය චක්‍රය තුළ ඇති වූ ප්රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ… Read more