සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන ග්‍රහයන් 27ක් අලුතෙන් සොයාගැනේ SathyaMay 5, 2026050 views Star Wars හි එන ‘ටැටූයින්’ (Tatooine) ග්‍රහලෝකය මෙන් සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂගත ව පවතින බවට දැනට විශ්වාස කළ හැකි ග්‍රහලෝක 27ක් අලුතෙන් හඳුනාගන්නට තාරකා… Read more
Bennu ග්‍රහකයේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරැණි දුහුවිලි අංශු SathyaAugust 27, 2025083 views Bennu නම් පෘථිවියට ආසන්න ග්‍රහකයෙහි අපගේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරණි තාරකා දූවිලි සේ ම අන්තර් තාරීය අවකාශයෙන් ආ ජෛවික ද්‍රව්‍ය සහ අයිස් අඩංගු බව,… Read more
ග්‍රහ පෙරහැර මේ දිනවල රෑ අහසේ SathyaJanuary 28, 20250343 views සෞරග්‍රහ මණ්ඩලයට අයත් සහෝදර ග්‍රහයන් සය දෙනෙකු ‘ග්‍රහ පෙරහැරකට’ සම්මාදම් ව සිටින ආකාරය මේ දිනවල රාත්‍රී අහස නරඹන විමසිලිමත් නිරීක්ෂකයෙකුට දැකගත හැකියි. සිකුරු, බ්‍රහස්පති,… Read more
සෞරග්‍රහ මණ්ඩලයේ පිටත මායිමේ තවත් ග්‍රහලෝක පහක් තිබිය හැකියි SathyaJanuary 17, 20240230 views සෞරග්‍රහ මණ්ඩලයට අයත් ඝන, පාෂාණමය ග්‍රහලෝක ගණන 4 ක් බවත්, ඒවා බුද, සිකුරු, පෘථිවිය හා අඟහරු යන සූර්යයාට ආසන්න ග්‍රහලෝක සතර බවත් අප දන්නා… Read more
ආලෝක වර්ෂ 100ක් එපිට තරුවක් වටා යන ග්‍රහලෝක හයක් සොයාගැනේ SathyaDecember 1, 2023072 views එක්තරා තාරකාවක් වටා පරිභ්‍රමණය වන පිටස්තර ග්‍රහලෝක හයක කක්ෂ වසර බිලියන ගණනක් යන තුරු විපර්යාසයකට ලක් ව නො මැති බව සොයාගෙන තිබෙනවා. ග්‍රහවිද්‍යාඥයන් සඳහන්… Read more