යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මඟින් අභ්‍යවකාශගත කළ ExoMars Trace Gas Orbiter (TGO) ආධාරයෙන් අඟහරුගේ වායුගෝලය දෘශ්‍ය වර්ණාවලියට ගෝචර කොළ පැහැයෙන් දිලිසෙන බව ප්‍රථම වරට…
යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මඟින් අභ්‍යවකාශගත කළ ExoMars Trace Gas Orbiter (TGO) ආධාරයෙන් අඟහරුගේ වායුගෝලය දෘශ්‍ය වර්ණාවලියට ගෝචර කොළ පැහැයෙන් දිලිසෙන බව ප්‍රථම වරට…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.