ලොව විසූ දැවැන්ත ම අප්‍රිකානු අලියෙකු වන ‘ක්‍රේග්’ මිය යයි SathyaJanuary 7, 2026082 views අප්‍රිකාවේ විසූ විශාලතම අලියෙකු ලෙස සැලකෙන කෙන්යාවේ ‘ක්‍රේග්’ නමැති ඇතා මියගොස් තිබෙනවා. දකුණු කෙන්යාවේ අම්බොසෙලි ජාතික වනෝද්‍යානයේ වාසය කළ මෙම දැවැන්තයා, පසුගිය සෙනසුරාදා උදෑසන… Read more