නයිට්රජන් වායුව යොදාගනිමින් ක්රියාත්මක කළ ලොව මුල් ම මරණ දණ්ඩනය ඇලබාමා ප්රාන්තයෙන් වාර්තා වේ SathyaJanuary 29, 20240131 views නයිට්රජන් වායුව ආශ්වාස කිරීමට සැලැස්වීමෙන් ක්රියාත්මක කෙරුණු ලොව ප්රථම මරණ දණ්ඩනය පසුගිය බ්රහස්පතින්දා ඇමරිකාවේ ඇලබාමා ප්රාන්තයේ දී සිදු කෙරුණා. එලෙස මරණයට පත් කෙරුණේ, 1998… Read more
දශකය අවසානයේ ‘ජාත්යන්තර චන්ද්රගාමියෙකු’ සඳ මතට යවන බව කමලා හැරිස් කියයි SathyaDecember 22, 2023034 views NASA ගගනගාමීන් සඳ වෙත නැවත වතාවක් ගොඩබැසීම ජාතික වශයෙන් පමණක් නො ව ජාත්යන්තර ව වැදගත් සිදු වීමක් වනු ඇති බව ඇමරිකානු උප ජානාධිපතිනි කමලා… Read more
අස්ථි යුද්ධය SathyaDecember 18, 20230191 views මේ කතාවේ කතා නායකයන් දෙදෙනෙකි. ඔත්නීල් චාල්ස් මාෂ් සහ එඩ්වඩ් ඩ්රින්කර් කෝප් යනු ඔවුන් ය. ඇමරිකානු ෆොසිල ගවේෂණයේ දිශානතිය වෙනස් කරන්නට ඔවුන් දෙදෙනාගෙන් ම… Read more
ඇමරිකාව සිය හදිසි පණිවුඩ පද්ධතිය පරික්ෂා කර බලයි SathyaOctober 6, 20230123 views පසුගිය 4 වැනි දා ඇමරිකා එක්සත් ජනපදය සිය හදිසි පණිවුඩ පද්ධතිය (emergency alert system) පරික්ෂා කිරීමට පියවර ගෙන තිබුණා. එහි ප්රතිඵලයක් වශයෙන් එරට භාවිතයේ… Read more
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත්…? SathyaAugust 25, 20230622 views රුසියාව විසින් යුක්‍රේන දේශසීමා උල්ලංඝනය කරමින් රට තුළට හමුදා ආක්‍රමණයක් දියත් කරනු ලැබීමත් සමග ලෝක දේශපාලන භූ සිතියම ගිනියම් වන්නට ගත්තා. යුක්‍රේනයත් රුසියාවත් නො… Read more
ගර්භණී මවුවරුන්ට RSV එන්නත විද ගැනීමට FDA ආයතනය අනුමැතිය ලබා දෙයි SathyaAugust 24, 20230106 views පසුගිය අගෝස්තු 21 වෙනි සඳුදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) විසින් Respiratory Syncytial Virus (RSV) වයිරසයට එරෙහි ව Pfizer සමාගම මඟින්… Read more
ජෝන්ස් හොප්කින්ස් සරසවියේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් වෙයි SathyaJuly 25, 2023085 views ඇමරිකා එක්සත් ජනපදයේ බල්ටිමෝර්හි පිහිටි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව ප්‍රධානියා (provost) ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය රේ ජයවර්ධන පත් වී තිබෙනවා. ඔහු එම ධූරයට… Read more
පංච මහා විල් ආක්‍රමණය කළ ‘වැම්පයර් මාළුවා’ SathyaJuly 5, 2023083 views සිය ධාරකයාගේ ලේ උරා බොමින් වැඩෙන පරපෝශී මත්ස්‍යයෙක් සිය ගහනය අධික ලෙස ඉහළ දමමින් සිටින බව උතුරු ඇමරිකාවෙන් වාර්තා වනවා. ඒ පසුගිය කෝවිඩ් සමය… Read more
එක් වර වැඩි ම ගගනගාමීන් සංඛ්‍යාවක් කක්ෂගත ව සිටීමේ වාර්තාව අලුත් වෙයි SathyaJune 1, 2023041 views ඉකුත් 30 වැනි දා කෙටි කාල සීමාවක් තුළ කක්ෂයකට පිවිසී සිටින ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. ඒ 17 දෙනා අතර රටවල් පහක නියෝජනයන්… Read more
හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතට SathyaMay 12, 20230107 views හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතටpewell Townshipවල පිහිටි නිවසක් තුළට පසුගිය මැයි 8 වැනි සඳුදා දින රාත්‍රියේ උල්කාශ්මයක් පතිත වී… Read more