සූර්යයාගේ මතුපිට දැක්වෙන මෙතෙක් ලබාගත් සුපැහැදිලි ම ඡායාරූප නිකුත් වෙයි

හවායි දූපත්හි පිහිටි ලොව ප්‍රබලතම සූර්ය දුරේක්ෂය වන ඩැනියෙල් කේ. ඉනෝයි (Daniel K. Inouye) සූර්ය දුරේක්ෂය මඟින් සූර්යයාගේ මතුපිට ප්‍රභාගෝලයේ මෙතෙක් ලබාගත් ඉහළ ම…

Read more

2060 වන විට ලොව ජලාශවලින් අඩක් ම රොන්මඩ පිරී අක්‍රිය වන ලකුණු

ලොව පුරා පිහිටි ජලාශවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් 2060 වසර වන විට රොන්මඩ සහ අවසාදිත පිරී යාම හේතුවෙන් ක්‍රියාකාරීත්වයෙන් අඩාල වීමේ හෝ සම්පූර්ණයෙන් ම…

Read more

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

SpaceX සමාගමට අයත් Falcon 9 රොකට්ටුවක ඉහළ අදියරේ කොටසක් අද පස්වරුවේ සඳ මතුපිටට කඩා වැටීමට නියමිතව තිබෙනවා. අපේක්ෂා කෙරෙන්නේ මෙම ගැටුමෙන් සඳ මතුපිට මීටර්…

Read more

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

මීට වසර මිලියන 66කට පෙර ඩයිනෝසරයන්ගේ වඳ ව යාමට හේතුව වෙමින් පෘථිවියේ ගැටුණු යෝධ ග්‍රහකය පිළිබඳ නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පෙර පැවති…

Read more

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි

පෘථිවියේ පසුගිය සහස්‍ර කිහිපය තුළ සිදු වූ අබිරහස් මෙන්ම දීර්ඝකාලීන සිසිල් වීමේ කාලපරිච්ඡේදයන් සඳහා ප්‍රධාන හේතුවක් ලෙස ‘පැසිෆික් ගිනි වළල්ල’ (Pacific Ring of Fire)…

Read more

2029 දී චීනයෙන් සඳට ගෙන යන අප්‍රිකාවේ ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රථම අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම 2029 වසරේ දී චීනයේ Chang’e-8 චන්ද්‍ර යානය හරහා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත දියත් කිරීමට නියමිතව තිබෙනවා. Africa2Moon ව්‍යාපෘතිය…

Read more

ජොඩ්රෙල් බෑන්ක් නිරීක්ෂණාගාරයේ අනාගතය අවදානමක

එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට…

Read more

ඉයර්හාට්ගේ අතුරුදන් වීම ගැන නිකුමාරෝරෝ දූපතෙන් හමු වූ හෝඩුවාව

අමෙරිකානු පුරෝගාමී ගුවන් නියමුවරියක වූ අමේලියා ඉයර්හාට්ගේ අතුරුදන් වීමේ අබිරහස විසඳීම සඳහා නව ගවේෂණයක් නිකුමාරෝරෝ දූපත කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට විද්‍යාඥයන් පිරිසක් සූදානම් ව…

Read more

මුල් කාලීන විශ්වයට අයත් අබිරහස් ‘කුඩා රතු තිත්’ මොනවාද?

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිරීක්ෂණය කරන ලද මුල් කාලීන විශ්වයට අයත් අබිරහස් “කුඩා රතු තිත්” (Little Red Dots) මේ වන විට සම්පූර්ණයෙන් ම…

Read more

ඔර්කාවන් සන්ෆිෂ් මසුන් කැබලිවලට කඩා දමන හැසිරීමක් ප්‍රකට කරන බව නිරීක්ෂණය වෙයි

ගල්ෆ් ඔෆ් කැලිෆෝනියා මුහුදු තීරයේ වෙසෙන මිනීමරු තල්මසුන් හෙවත් ඕර්කාවුන්ගේ අපූරු මෙන් ම විස්මිත හැසිරීමක් පිළිබඳව විද්‍යාඥයින් විසින් නවතම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඉතා…

Read more