අපගේ වැනි සෞරග්‍රහ මණ්ඩල විරල බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaJune 26, 20230142 views ග්‍රහ පද්ධතියක් තැනෙන්නේ පිළිවෙළත්, ව්‍යාකූලත්වයත් වෙන් වන සීමාවේ දීයි. බොහෝ විට හයිඩුජන් වායුව ගැබ් වූ අණුක වලාවක් ඊට කමටහන් සපයනවා. මධ්‍යයට වන්නට මව් තාරකාව… Read more
ටයිටන් විනාශයට පත් වූ බව තහවුරු කෙරෙයි SathyaJune 23, 20230275 views අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් සාගර පත්ලේ තිබී හමු වූ බව වෙරළාරක්ෂක කමාන්ඩර්වරයා වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් John Mauger විසින් නිල වශයෙන්… Read more
ආසියාවේ උස ම ශාකය ටිබෙට් වනාන්තරයකින් සොයා ගැනෙයි. SathyaJune 22, 20230193 views ආසියා මහාද්වීපයට අයත් උස ම ශාකය ලෙස සයිප්‍රස් ශාකයක් චීනයට අයත් ටිබෙට් ස්වයංපාලන ප්‍රදේශයේ පිහිටි වනාන්තරයකින් සොයාගෙන තිබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ නයින්චි නගරයට අයත්… Read more
හයවෙනි බදාදා SathyaJune 21, 202301.1k views හා අද කට්ටිය කලින් ම ඇවිත් තියෙන්නේ ?ඔව් ටීචර්ඒ මොකද එච්චර උනන්දුවක් ?අපිට ඉක්මනට අර බඩේ හිටිය බබාට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනෙ උනා… Read more
අතුරුදන් වූ ටයිටැනික් ගවේෂණ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි SathyaJune 21, 20230111 views OceanGate සාගර සංචාරක සමාගමට අයත් ටයිටන් නම් වූ සබ්මැරීනය අතුරුදන් වූයේ පෙරේදා (19) දිනයි. ඒ එය මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිරීක්ෂණය සඳහා යන… Read more
කිලෝග්‍රෑම් 800ක් බර ගොබ්ලින් මෝරෙක් ධීවර දැලක පැටලෙයි SathyaJune 20, 2023057 views තායිවානයේ ඊසානදිග වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදු කලාපයේ මසුන් මැරීමේ යෙදී සිටි ධීවර යාත්‍රාවකට කිලෝග්‍රෑම් 800 (රාත්තල් 1760) ක බරින් යුතු ගොබ්ලින් මොරකු හසු වී… Read more
තවමත් දිස්නය දෙන වසර 3000ක් පැරැණි අසිපතක් ජර්මනියෙන් හමු වේ SathyaJune 19, 2023089 views ලෝකඩයෙන් නිර්මිත වසර 3000කට එහා ඉතිහාසයකට උරුමකම් කියන අසිපතක් කැණීමකින් මතු කරගැනුණු බව ජර්මානු බලධාරීන් සඳහන් කරනවා. එය ඉතා ම ප්‍රශස්ත මට්ටමින් සංරක්ෂණය වී… Read more
Ariane 5 හංස ගීතය කල් දමයි SathyaJune 16, 2023035 views යුරොපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් අධිබර ධාරක රොකට්ටුවක් වන Ariane 5 සිය අවසන් මෙහෙයුම සඳහා අද දිනයේ ප්‍රංශ ගයානාවේ සිට දියත් වන්නට නියමිත ව තිබුණා.… Read more
ලොව විශාලතම වකුගඩු ගල ශ්‍රී ලංකාවෙන් SathyaJune 15, 2023056 views ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම වකුගඩු ගල ශල්‍යකර්මයක් මඟින් සාර්ථක ව ඉවත් කර ගිනස් වාර්තාවක් තැබීමට යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය සමත් ව තිබෙනවා.… Read more
14 වියැති දරුවෙකුට SpaceX හි රැකියාවක් SathyaJune 15, 2023075 views කයිරාන් ක්වාසි (Kairan Quazi) නම් 14 වියැති පිරිමි දරුවා ලෝ ප්‍රකට අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් වන ඊලෝන් මස්ක්ගේ SpaceX සමාගමේ රැකියාවක් හිමි වී තිබෙනවා. ඇමරිකා… Read more