පස්වෙනි බදාදා SathyaJune 14, 20230239 views හැමෝම ඉන්නවා නේ ද? ඔන්න අපි එහෙනං එදා නවත්තපු තැනින් පටන් ගමු. මතක නෙ බබාට සති දහ අටක් වෙනකල් මොකද වෙන්නේ කියලා ඉගෙන ගත්තා.… Read more
ඩේවිඩ් ඇටෙන්බරෝගේ Our Planet II අද සිට Netflix තුළින් SathyaJune 14, 2023045 views මීට පෙර 2019 වසරේ දී කථාංග 8 කින් සමන්විත ව ඩේවිඩ් ඇටෙන්බරෝ විසින් Netflix ඔස්සේ ලොව හමුවට පැමිණි Our Planet පළමු කතා මාලාවේ දෙවැනි… Read more
ගෝලීය උණුසුම නිසා සුමට ගුවන් ගමන් දෙදරා යන ලකුණු SathyaJune 13, 2023064 views ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත් සමගින් ගුවන් ගමන්වල දී මුහුණ දීමට සිදු වන වායුගෝලීය ආකූලතාවන් (turbulence) ද වැඩි වෙමින් තිබෙන බව එක්සත් රාජධානියේ රීඩිං සරසවියේ… Read more
දිය යට වැඩිම කාලයක් ගත කර ලෝක වාර්තාවක් තැබූ විද්‍යාඥයා SathyaJune 12, 2023035 views දින 100 ක වැඩි ම කාලයක් දිය යට ජීවත් වෙමින් ලෝක වාර්තාවක් තැබීමට පසුගිය දා විද්‍යාඥයෙක් සමත් වුණා. Dr. Deep Sea නම් අන්වර්ථ නාමයෙන්… Read more
සත්ත්වෝද්‍යානයක සිටින ලොව විශාලතම කිඹුලා 120 විය සපුරයි SathyaJune 9, 20230295 views මිනිසා විසින් ඇති කරනු ලබන ලොව විශාලතම කිඹුලා ලෙස සැලකෙන කැසියස් (Cassius) 120 වැනි විය පසු කර තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය අවම තරමේ… Read more
විශ්වයේ පැරණිතම කාබනික අණු ජේම්ස් වෙබ් නෙතට හසුවෙයි SathyaJune 8, 2023099 views විශ්වයේ මෙතෙක් වඩාත් ම දුරින් සොයාගෙන තිබෙන පැරණිතම කාබනික අණු හඳුනා ගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.මේ කාබනික අණූ… Read more
චීනය මීටර 11,100ක් ගැඹුරු ළිඳක් හාරයි SathyaJune 7, 20230111 views චීනය තම රටේ ගැඹුරුතම සිදුර හෑරීමේ මෙහෙයුම පසුගිය දා ආරම්භ කළා. එහි මුඛ්‍ය අරමුණ වන්නේ පෘථිවියේ අභ්‍යන්තරය අධ්‍යයනය කිරීමයි. මහජන චීනය නිල පුවත් සපයන්නා… Read more
ගිලී ගිය නගරයක නටඹුන් හමු වෙයි SathyaJune 6, 20230108 views පෘරාවෘත්තවලට අනුව මුහුදේ ගිලී ගියේ යැයි පැවසෙන ජර්මනියේ Rungholt නගරයේ යැයි සැක කළ හැකි නටඹුන් නගරයක් සිතියම් ගත කිරීමට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ක්‍රිස්ටියන්-ඇල්බර්ට්… Read more
මන්දාකිණිය මධ්‍යයයෙන් ආලෝක වර්ෂ ගණනින් දිගු ව්‍යුහයන් සිය ගණනක් සොයාගැනේ SathyaJune 5, 2023095 views ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වෙත යොමු වන සම්භවය නිෂ්චිත නො වන මෙන් ම පියවි ඇසට ද නිරීක්ෂණය නො වන දිගු ව්‍යුහයන් සිය ගණනක් සොයාගන්නට තාරකා… Read more
ක්‍රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්‍රෙයකු සොයා ගැනේ SathyaJune 2, 2023093 views හිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්‍රහකයක් සොයාගන්නට විද්‍යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති… Read more