A. canadensis පන්නා ගොස් ගොදුරු ඩැහැගත් විලෝපිකයෙකු බව හෙළිවෙයි

මෙතෙක් කල් පාෂාණධාතුවේදීන් සිතා සිටියේ අදින් වසර අඩ බිලියනයකට පමණ පුරාතනයේ වාසය කළ Anomalocaris canadensis නමැති සාගර ජීවියා මුහුදු පත්ලේ විසූ ට්‍රයිලෝබයිටාවුන් ආහාරයට ගත්…

Read more

පෘථිවියේ ඇතුළු හරය මුළුමනින් ම ඝන හරයක් නො වන බව හෙළිවෙයි

පෘථිවි ගෝලයේ අභ්‍යන්තරයට යාමේ දී පිළිවෙළින් කබොල, ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය, පිටත හරය සහ ඇතුළු හරය යන ස්තරයන් හමු වන බව ඔබ දන්නවා ඇති.ඉන්…

Read more

ඉන්දියන් සාගරයේ යෝධ ගුරුත්ව කුහරයක්

පර්යේෂකයන් විසින් ඉන්දියන් සාගරය තුළ සුවිසල් ගුරුත්ව කුහරයක් (gravity hole) හඳුනාගනු ලැබ තිබෙනවා. එහෙත් එය සාගරයේ ජලය එයට ඇදීයන අන්දමේ කුහරයක් නොවෙයි. භූ විද්‍යාඥයින්…

Read more

පංච මහා විල් ආක්‍රමණය කළ ‘වැම්පයර් මාළුවා’

සිය ධාරකයාගේ ලේ උරා බොමින් වැඩෙන පරපෝශී මත්ස්‍යයෙක් සිය ගහනය අධික ලෙස ඉහළ දමමින් සිටින බව උතුරු ඇමරිකාවෙන් වාර්තා වනවා. ඒ පසුගිය කෝවිඩ් සමය…

Read more

අඟහරු පාෂාණවලට සමාන ‘චන්ද්‍රකාන්ත’ සොයා NASA දිවයිනට

අඟහරු මත ඇති පාෂාණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරන Serpentine නම් පාෂාණ විශේෂ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි NASA ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මේ…

Read more

විදුලි ගුවන් යානයකට FAA අවසර හිමි වෙයි

හෙලිකොප්ටරයක් ලෙස ඉහළට නැඟීමට සහ ගොඩබෑමට හැකි විද්‍යුත් ගුවන්යානයක පරීක්ෂණ පියාසැරි ඇරඹීම සඳහා ඇමරිකාවේ ෆෙඩරල් පියාසැරි පාලනාධිකාරියේ (FAA) අවසරය හිමි ව තිබෙනවා. Joby Aviation…

Read more

ෆුකුෂිමා බලාගාරයේ අපජලය පැසිෆික් සාගරයට

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ තැන්පත් ව තිබූ විකිරණශීලී අපජලය පිරිපහදු කිරීමකින් අනතුරුව පැසිෆික් සාගරය වෙත මුදා හැරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය සඳහන්…

Read more

7 වන සියවසේ විසූ දැරියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කෙරෙයි

7 සියවසේ එක්සත් රාජධානියේ විසූ 16 හැවිරිදි ඇන්ග්ලෝ-සැක්සන් යුවතියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ ඇගේ හිස්කබල සමීප ව අධ්‍යයනය කිරීමෙන්…

Read more

ටයිටන්ගේ සුන්බුන් රැගෙන ඒමට Odysseus 6K සූදානමින්

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් මුලින් ම නිරීක්ෂණය කිරීමට සමත් වූ Odysseus 6K නමැති දුරස්ථ පාලක රොබෝ යාත්‍රාව මේ වන විට එහි සුන්බුන්…

Read more