අධ්‍යාපනයේ කෘත්‍රිම බුද්ධි භූමිකාව SathyaMay 10, 202302.9k views ChatGPT නමැති චැට්බොට් පද්ධතිය මහජනයාට විවෘත වීමත් සමඟ ම පාහේ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ පාසල් සිය පරිගණක මඟින් අදාළ වෙබ් පිවිසුම වෙත ප්‍රවිශ්ඨ වීමේ… Read more
චීනයේ රහසිගත අභ්‍යවකාශ ගුවන් යානය දෙවැනි මෙහෙයුම නිමා කරයි SathyaMay 10, 2023063 views චීනය සතු අභ්‍යවකාශ ගුවන් යානය සිය දෙවන මෙහෙයුම් සැරිය නිමා කර ඉකුත් 08 දා සාර්ථක ලෙස ගොඩබැස්වනු ලැබූ බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන… Read more
දෙවෙනි බදාදා SathyaMay 10, 20230424 views එදා අපි සත්තු ගැනත් කතා කලාට අද ඉඳන් අපි කතා කරන්නේ ඔයාලා අපි වගේ මිනිස්සු ගැන. හොඳට මතක තියාගන්න. විභාගෙට ඇහුවේ නැති උනාට අපි… Read more
මියයන මොහොතේ මොළයේ සිදු වන අධි ක්‍රියාකාරිත්වයක් නිරීක්ෂණය කෙරේ SathyaMay 9, 20230103 views රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මිය යන මොහොතේ දී මොළයේ සිදු වන අධි ක්‍රියාකාරී තත්ත්වයක් නිරීක්ෂණය කිරීමට මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් ව… Read more
නියැන්ඩර්තාල් දත්වල විසූ බැක්ටීරියාවන්ගේ DNA ප්‍රතිනිර්මාණය කෙරෙයි SathyaMay 8, 2023064 views නියැන්ඩතාල් මානවයින්ගේ දත් මතුපිට වර්ධනය වූ දන්ත ඵලකවල විසූ පැරණි බැක්ටීරියාවල DNA ප්‍රථම වරට ප්‍රති නිර්මාණය කිරීමට එක්සත් ජනපද සහ ජර්මන් විද්‍යාඥයින්ගෙන් යුත් ජාත්‍යන්තර… Read more
කෝවිඩ් 19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය නිමා වෙයි SathyaMay 6, 2023043 views කෝවිඩ් – 19 තවදුරටත් ‘ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක්’ නො වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඊයේ දිනයේ දී ඒ බව නිවේදනය කරන විට… Read more
රෝම යුගයේ පැරණි ඊජිප්තුවේ බෞද්ධයන් විසූ බවට සාධක හමු වේ SathyaMay 4, 2023085 views රතු මුහුදු වෙරළේ පිහිටි පැරණි ඊජිප්තු වරාය නගරයක් වන Berenikeවලින් පළමුවන සියවසට අයත්, වසර 1,900 ක් පැරණි බුද්ධ ප්‍රතිමාවක් හමු වී තිබෙනවා.පුරා විද්‍යාඥයින්ට අනුව… Read more
පළමුවෙනි බදාදා SathyaMay 3, 20230624 views විද්‍යාව ටීච පන්තිය පැත්තට ඇවිදගෙන ගියා. ඉන්ටවල් බෙල් එක ගහල තිබ්බත් තවම ළමයින්ගේ සද්දෙ නම් අඩුවෙලා තිබ්බෙ නෑ.පන්තියට ලං වෙනකොටම ටීචට අමුතු සංවාදයක් ඇහුණ… Read more
කෘත්‍රිම බුද්ධිය මිනිස් සිතිවිලි කියවයි SathyaMay 3, 20230171 views මොළය තුළට උපාංග ඇතුළු කිරීමකින් තොරව (non – inavasive) මිනිස් සිතිවිලි වචන බවට පෙරළිය හැකි පරිවර්තකයක් ප්‍රථමවරට ගොඩනැගීමට ඇමෙරිකාවේ Austinහි Texas සරසවියේ පර්යේෂකයන් පිරිසක්… Read more
කල් ඉකුත් වූ ජල බෝතලයක් පානය කිරීම අහිතකර ද? SathyaMay 2, 20230284 views වෙළඳසැලෙන් මිල දී ගත් ජල බෝතලයකින් ජලය පානය කරද්දී ඉන් ස්වාභාවික රසයට වඩා වෙනස් රසයක් දැනුණු අවස්ථාවන්ට ඔබ සාමාන්‍ය ජීවිතයේ දී මුහුණ දී තිබෙන්නට… Read more