හම්බන්තොටට ඔබ්බෙන් භූ කම්පනයක්

අද උදෑසන හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 4.4 ක කුඩා භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය වාර්තා කළා. කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කළේ මෙමගින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.

සහශ්‍රිකා දෙව්මිණි

Related posts

NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි

බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

ගෝලීය භූගත දිලීර ජාලයේ සිතියමක් එළිදැක්වේ