චලනය වන එක ම කොටසක් හෝ නොමැති, පරිසරයට හානිකර සිසිලනකාරක භාවිතා නො කරන නව සිසිලන පද්ධතියක් හඳුන්වා දීමට Luxembourg Institute of Science and Technologyහි…
චලනය වන එක ම කොටසක් හෝ නොමැති, පරිසරයට හානිකර සිසිලනකාරක භාවිතා නො කරන නව සිසිලන පද්ධතියක් හඳුන්වා දීමට Luxembourg Institute of Science and Technologyහි…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.