න්යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක් SathyaOctober 12, 2026045 views කෘත්‍රිම බුද්ධිය (AI) අනිසි ලෙස භාවිත කිරීම සහ න්යෂ්ටික ගැටුම් හේතුවෙන් 2100 වසර වන විට මානව වර්ගයා වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දිය හැකි… Read more
කෘත්‍රිම බුද්ධිය මානව පැවැත්මට තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි SathyaSeptember 11, 20260130 views දියුණු වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අනාගතයේ දී මානව වර්ගයාගේ පැවැත්මටම තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අනතුරු… Read more
දශක ගණනාවක් පුරා නො විසඳුණු සංකීර්ණ ගණිත ගැටලුවක් OpenAI විසඳූ බව නිවේදනය කරයි. SathyaSeptember 10, 20260434 views ප්රමුඛතම කෘත්‍රිම බුද්ධි සමාගමක් වන OpenAI, දශක ගණනාවක් පුරා ලොව පුරා සිටින ගණිතඥයන්ට මහත් අභියෝගයක් ව පැවති සංකීර්ණ ගණිත ගැටලුවක් කෘත්‍රිම බුද්ධිය මඟින් විසඳීමට… Read more
SpaceX කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට සැරසෙයි SathyaAugust 14, 2026084 views මෑත කාලය වන තෙක් ම අභ්‍යවකාශ ගවේෂණයේ සහ රොකට් තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ලෙස පමණක් සැලකුණු SpaceX සමාගම, මේ වන විට කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය වෙත සිය… Read more
ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධියෙන් වයිරසයක් නිපදවයි SathyaAugust 10, 2026078 views කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ලෝකයේ ප්‍රථම වතාවට නව වෛරසයක් සැලසුම් කර නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත් ව තිබෙනවා. වෛද්‍ය විද්‍යාව තුළ නව ඖෂධ සොයාගැනීම් සඳහා මෙය… Read more
ෆර්මිගේ විරුද්ධාභාසයට නව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් SathyaJuly 8, 2026046 views විශ්වය තුළ දියුණු පිටසක්වළ ජීවීන් සැබැවින් ම සිටී නම්, අපට තවමත් ඔවුන්ගේ කිසිදු සාක්ෂියක් හමු වී නොමැත්තේ ඇයි? තාරකා විද්‍යාවේ දී ‘ෆර්මිගේ විරුද්ධාභාසය’ (Fermi… Read more
කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් මෙක්සිකානු රජයේ සුවිශාල දත්ත සොරකමක් SathyaApril 17, 2026051 views මෙක්සිකානු රජයේ සහ එරට පෞද්ගලික පුරවැසියන්ගේ සංවේදී තොරතුරු මිලියන සිය ගණනක් ඉලක්ක කරගනිමින්, කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් සිදුකළ ලොව විශාලතම සයිබර් ආරක්ෂණ බිඳවැටීමක තොරතුරු මේ… Read more
OpenAI සමාගමේ Sora AI වීඩියෝ උත්පාදන මෙවලම වැසෙයි SathyaMarch 26, 2026087 views OpenAI සමාගම විසින් සිය Sora AI වීඩියෝ උත්පාදන යෙදුම සහ එහි API සහාය නිල වශයෙන් නතර කරන බව නිවේදනය කළා. මෙම තීරණය ගෙන ඇත්තේ… Read more
සටන් ජවනිකා රඟපෑ චීනයේ රොබෝවරු SathyaFebruary 20, 2026060 views චීනයේ වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන වන පසුගිය දා පැවැති වාර්ෂික CCTV වසන්ත උත්සව ප්‍රසංගය දී (Spring Festival Gala), එරටේ අතිනවීන කාර්මික ප්‍රතිපත්තිය, මානවරූපී… Read more
ඩයිනෝසෝර පා සලකුණු හඳුනාගැනීමට AI ඇප් එකක් SathyaJanuary 29, 2026049 views වසර මිලියන ගණනකට පෙර ඩයිනෝසරයන් පොළොව මත ඇවිදීමේ දී ඉතිරි වූ පා සලකුණු ඇසුරින්, ඔවුන් කවුරුන් දැ යි හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය යෙදුමක් නිර්මාණය… Read more