අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්රජන් ආලෝකය උපකාරී වෙයි SathyaOctober 15, 2026026 views විශ්වයේ වේගවත් ප්රසාරණයට හේතු වන ‘අඳුරු ශක්තිය’ (Dark Energy) නැමැති අබිරහස් බලවේගයේ ස්වභාවය අනාවරණය කර ගැනීම සඳහා අභ්‍යවකාශ විද්යාඥයන් විසින් නවතම පර්යේෂණ ක්රමවේදයක් සොයාගනු… Read more
අද සිකුරු චන්ද්රයාට මුවා වෙයි SathyaSeptember 14, 2026025 views අද (14) රාත්‍රියේ චන්ද්රයා සිකුරු ගිල ගැනීමේ (Lunar Occultation of Venus) දුර්ලභ සහ සුවිශේෂී තාරකා විද්යාත්මක සංසිද්ධිය නිරීක්ෂණය කිරීමට ශ්රී ලංකා වාසීන්ට අවස්ථාව හිමි… Read more
පළමු වරට ‘කළු කුහර තාරකාවක්’ සොයාගැනේ SathyaAugust 17, 20260172 views NASA ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් විශ්වයේ මුල් අවධියට අයත් ඡායාරූප අධ්‍යයනය කළ ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් විශ්වයේ නවතම වස්තු විශේෂයක්… Read more
ජොඩ්රෙල් බෑන්ක් නිරීක්ෂණාගාරයේ අනාගතය අවදානමක SathyaJuly 29, 2026023 views එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට… Read more
රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි SathyaJune 1, 2026063 views විශ්වයේ පවතින කුඩා සහ අඳුරු තරු විශේෂයක් වන රතු වාමන තාරකා (Red dwarf stars), තමන් වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක ගිලදමන බවට ප්‍රථම වරට සාක්ෂි… Read more
ප්‍රථම වතාවට ‘රාජකීය තාරකා විද්‍යාඥ’ පදවිය කාන්තාවකට SathyaAugust 1, 2025090 views ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවකට රාජකීය තාරකාවිද්‍යාඥ හෙවත් Astronomer Royal ගෞරව නාමය ප්‍රදානය කොට තිබෙනවා. සෙනසුරුගේ එන්සෙලඩස් උපග්‍රහයා මත ජීවයක් පැවතීමට ඉඩ තිබෙන බව හෙළිකරගැනීමට… Read more
2024 YR4 නිරීක්ෂණයට ජේම්ස් වෙබ්ගේ සහායත් SathyaFebruary 18, 2025052 views මිනිස් වර්ගයා විසින් අභ්‍යවකාශගත කර තිබෙන බලවත් ම අභ්‍යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ්, 2032 වසරේ පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 ග්‍රහකය සමීප ව… Read more
හැලී අප සොයා හැරෙයි! SathyaDecember 13, 2023062 views ජනප්‍රියත්වයට පත් බොහෝ ධූමකේතු හිරු වටා ගමන් කරන්නේ ඉලිප්සීය කක්ෂයකයි. එනම් ගමන් පථය ඔස්සේ පැමිණෙන වල්ගා තරුව හිරුට සමීප වී යළිත් ඉලිප්සයේ ඈත අන්තය… Read more
දඩයක්කරුගේ වම් උරහිස මුවා කරමින් අද රාත්‍රියේ ග්‍රහකයක් ඇදී යයි SathyaDecember 11, 2023020 views අද , 2023 වසරේ දෙසැම්බර් මස 11 වෙනි දින රාත්‍රියේ ඉතා විරල අභ්‍යවකාශ සංසිද්ධියක් සිදු වීමට නියමිත ව තිබෙනවා. එය නම් දඩයක්කාරයා නමින් හඳුන්වන… Read more
Starlink නිසා අහස නිරීක්ෂණයට බාධා SathyaJuly 12, 20230115 views ඊලෝන් මස්ක්ගේ Starlink ක්ෂුද්‍ර චන්ද්‍රිකා පොකුර මේ වන විට චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත වනවා. නමුත් නව අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ එහි ඇති චන්ද්‍රිකා මඟින් විද්‍යුත්… Read more