මෙලොව උපදින මිනිසුන් හා ක්ෂීරපායී සතුන්ගේ ලිංග නිර්ණය සිදුවන්නේ දේහ සෛලයක ඇති වර්ණදේහ යුගල් අතරින් අවසන් වර්ණදේහ යුගලය වන 23වැනි (ලිංග) වර්ණදේහ යුගලය මගිනුයි.…
මෙලොව උපදින මිනිසුන් හා ක්ෂීරපායී සතුන්ගේ ලිංග නිර්ණය සිදුවන්නේ දේහ සෛලයක ඇති වර්ණදේහ යුගල් අතරින් අවසන් වර්ණදේහ යුගලය වන 23වැනි (ලිංග) වර්ණදේහ යුගලය මගිනුයි.…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.