නයෝබියම් සහිත නව ලෝපස් විශේෂයක් චීනයේ ආකරයකින් SathyaOctober 16, 2023091 views මින් පෙර හමු නො වූ ආකාරයේ දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය කිහිපයක් අඩංගු වන ලෝපස් විශේෂයක් සොයා ගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් ව සිටිනවා. සුපිරිසන්නායක ගුණාංගයන්ගෙන්… Read more
චීන විද්‍යාඥයෝ මරියානා අගාධයෙන් නව වයිරසයක් සොයා ගනිති SathyaSeptember 26, 20230232 views මීටර් 11,000 ක් එනම් අඩි 36,000 ක් දක්වා ගැඹුරට විහිදෙන පැසිෆික් සාගරයේ මරියානා අගාධය ඇතුළත මීටර් 8,839 ක් එනම් අඩි 29,199 ක් ගැඹුරින් නවතම… Read more
ළාබාලතම ඇල්සයිමර් රෝගියා චීනයෙන් සොයාගැනේ SathyaJuly 26, 20230102 views අඩු ම වයස් මට්ටමකින් ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ පුද්ගලයා හඳුනාගන්නට චීනයේ ස්නායුවේදීන් සමත් වී තිබෙනවා. ඔහු 19 වැනි වියේ පසු වන්නෙකු බවයි වාර්තා වන්නේ.… Read more
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මත්ස්‍යයෙකු යැවීමේ සූදානමක් SathyaJuly 24, 2023060 views චීනය විසින් උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Danio rerio විශේෂයට අයත් Zebrafish මත්ස්‍යයෙකු යැවීමට සූදානම් කර තිබෙනවා.මෙය කුඩා සහ සංවෘත… Read more
චීනයේ මීළඟ පරම්පරාවේ නියමු අභ්‍යවකාශ යානය 2027 දී උඩු ගුවනට SathyaJuly 19, 2023086 views ගගනගාමීන් 7 දෙනෙකු එක්වර රැගෙන යා හැකි චීනයේ මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානය 2027 දී සහ 2028 දී සිය පළමු පියාසැරිය සිදු කරනු ඇති බවට… Read more
සඳේ අඳුරු පැත්තේ විකිරණශීලී ග්‍රැනයිට් තට්ටුවක් SathyaJuly 17, 2023040 views සඳෙහි නො පෙනෙන පැත්තේ පිහිටන කොම්ප්ටන් – බෙල්කෝවිච් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අන් ප්‍රදේශයන්ට සාපේක්ෂ ව වෙනස් ගති සොබා ප්‍රකට කරන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර… Read more
ආසියාවේ උස ම ශාකය ටිබෙට් වනාන්තරයකින් සොයා ගැනෙයි. SathyaJune 22, 20230194 views ආසියා මහාද්වීපයට අයත් උස ම ශාකය ලෙස සයිප්‍රස් ශාකයක් චීනයට අයත් ටිබෙට් ස්වයංපාලන ප්‍රදේශයේ පිහිටි වනාන්තරයකින් සොයාගෙන තිබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ නයින්චි නගරයට අයත්… Read more
චීනය මීටර 11,100ක් ගැඹුරු ළිඳක් හාරයි SathyaJune 7, 20230111 views චීනය තම රටේ ගැඹුරුතම සිදුර හෑරීමේ මෙහෙයුම පසුගිය දා ආරම්භ කළා. එහි මුඛ්‍ය අරමුණ වන්නේ පෘථිවියේ අභ්‍යන්තරය අධ්‍යයනය කිරීමයි. මහජන චීනය නිල පුවත් සපයන්නා… Read more
චීනයේ රහසිගත අභ්‍යවකාශ ගුවන් යානය දෙවැනි මෙහෙයුම නිමා කරයි SathyaMay 10, 2023063 views චීනය සතු අභ්‍යවකාශ ගුවන් යානය සිය දෙවන මෙහෙයුම් සැරිය නිමා කර ඉකුත් 08 දා සාර්ථක ලෙස ගොඩබැස්වනු ලැබූ බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන… Read more
අඳ මත්ස්‍ය විශේෂයක් චීනයේ ලෙනකින් සොයාගැනේ SathyaFebruary 3, 2023059 views ජනප්‍රවාදවල එන අශ්වයෙකු වැනි යුනිකෝන් නම් සත්ත්වයාට සමාන නවතම අන්ධ මත්ස්‍ය විශේෂයක් චීනයේ ගුහාවක අඳුරු ජලයේ වෙසෙන බව සොයාගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස 17… Read more