Chang’e-6 චන්ද්‍ර පාෂාණ රැගෙන පෘථිවිය බලා ගමන් අරඹයි SathyaJune 5, 2024067 views චීනයේ Chang’e-6 යානය චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ පස් සාම්පල ද සමඟින් පෘථිවිය බලා එන ගමන අරඹා තිබෙනවා. අභ්‍යවකාශ මෙහෙයුම් පිළිබඳ අදහස් දක්වනන්නන් පෙන්වා දෙන්නේ… Read more
චීනය එරට නිෂ්පාදිත විශාලතම ක්වොන්ටම් චිපය තනයි SathyaMay 15, 20240248 views චීන පර්යේෂකයන් විසින්, එරට නිෂ්පාදිත විශාලතම සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක චිපය හඳුන්වා දී තිබෙනවා. ඔවුන් අදහස් කරන්නේ එය අලුත තැනෙන ක්වොන්ටම් පරිගණක ක්ලවුඩ් වේදිකාවක්… Read more
චීනය අභ්‍යවකාශයේ මිලිටරිමය භාවිතයන් සඟවා ගැනීමට සිවිල් මෙහෙයුම් යෙදුම අවභාවිතා කරන බව NASA ප්‍රධානී කියයි SathyaApril 19, 2024037 views මිලිටරිමය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය සිය අභ්‍යවකාශ හැකියාවන් භාවිත කරන බවත්, ඒවා සඟවා තැබීම සඳහා සිවිල් මෙහෙයුම් අවභාවිතා කරන බවත් NASA පරිපාලක… Read more
සඳ මත සංවේදී කලාප ආරක්ෂා කරගත යුතු බවට විද්‍යාඥයන්ගෙන් හඬක් SathyaMarch 27, 20240122 views විශ්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හොඳ ම ස්ථාන වශයෙන් සැලකෙන සඳෙහි පිහිටි කලාප අනාගතයේ දී වඩාත් සූක්ෂ්ම මෙන් ම සංකීර්ණ නිරීක්ෂණ උපාංග… Read more
වසර 2200ක් පැරැණි චීන සුසාන භූමියකින් පුරාවස්තු ගණනාවක් සොයාගැනේ SathyaMarch 26, 20240124 views වසර 2,200කට ඉහත චීනයේ පැවති ‘සටන් ප්‍රාන්ත යුගය’ හෙවත් Warring States යුගයට අයත් සොහොන් ගර්භ සිය ගණනක් මතු කර ගැනීමට චීන පුරාවිද්‍යාඥයන් සමත් වී… Read more
රුසියාව සහ චීනය සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් තැනීමට සැරසෙයි SathyaMarch 12, 2024061 views රුසියාව, චීනය සමග එක් වී සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීම පිළිබඳ සැලසුම් සකස් වී ඇති බව පසුගිය දා රොස්කොස්මොස් නිවේදනය කළා. ඔවුන් 2035… Read more
මුහුදේ විසූ ‘චීන මකරා’ SathyaFebruary 26, 20240113 views චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම… Read more
චීනයේ රහසිගත ‘දිව්‍යමය මකරා’ උඩුගුවනේ දී ‘පැටවුන්’ මුදාහරී SathyaDecember 26, 2023051 views චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද රහසිගත ව්‍යාපෘතියකට අයත් අභ්‍යවකාශ ශටලයකට පෙනුමින් සමාන ‘අභ්‍යවකාශ ගුවන් යානය’ ඉකුත් දින කහිපය තුළ වැඩි වශයෙන් කතාබහ වන මාතෘකාවක්… Read more
චීනය ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට සැරසෙයි SathyaOctober 19, 2023090 views අවතාර අංශු (ghost particles) ලෙස සැලකෙන නියුට්‍රිනෝ අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට චීනය සූදානම් වෙනවා. නිවර්තන ගැඹුරු මුහුදු නියුට්‍රිනෝ දුරේක්ෂය… Read more
නයෝබියම් සහිත නව ලෝපස් විශේෂයක් චීනයේ ආකරයකින් SathyaOctober 16, 2023091 views මින් පෙර හමු නො වූ ආකාරයේ දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය කිහිපයක් අඩංගු වන ලෝපස් විශේෂයක් සොයා ගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් ව සිටිනවා. සුපිරිසන්නායක ගුණාංගයන්ගෙන්… Read more