බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පොසිල එකතුවක් විදේශයකට අලෙවි කෙරේ SathyaAugust 11, 2026050 views එක්සත් රාජධානියේ ජුරාසික් වෙරළ තීරයෙන් සොයාගත් ඉතා වැදගත් මෙන් ම ඓතිහාසික වටිනාකමකින් යුත් දුර්ලභ පොසිල එකතුවක් අබුඩාබිහි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය වෙත අලෙවි කර ඇති… Read more
දශක 4ක් පුරා ලාච්චුවක සැඟවී තිබූ ඇන්ටාක්ටිකාවේ ප්‍රථම ඩයිනසෝර ෆොසිලය SathyaJuly 3, 2026042 views British Antarctic Survey හෙවත් බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ලාච්චුවක වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ අමතක වී තිබූ ෆොසිලයක්, ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් සොයාගත් ප්‍රථම ඩයිනසෝර අස්ථිය… Read more
T. Rex ගේ කුඩා දෑත ශක්තිමත් හිස්කබලක් වෙනුවෙන් කළ පරිණාමීය කැපකිරීමක් SathyaJune 2, 2026059 views වසර සියයකට අධික කාලයක් තිස්සේ විද්‍යාඥයන් සහ මහජනතාව අතර දැඩි විවාදයට හා හාස්‍යයට ලක් වූ රුදුරු විලෝපික ඩයිනොසෝරයා Tyrannosaurus rex (T. rex) ගේ අසමානුපාතික… Read more
සහරාවෙන් හමු වූ ‘නිරයේ කොකා’ SathyaFebruary 24, 2026072 views වසර මිලියන 95කට පෙර පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්, අබිරහස් දේශයක් ව පැවතුණා. මෑතක දී නයිජර් රාජ්‍යයෙන් හමු වූ නවතම ඩයිනෝසෝර විශේෂයක් වන Spinosaurus… Read more
ලැබ්රඩෝර් ප්‍රමාණයේ ඩයිනෝසෝරයෙක් SathyaJuly 1, 2025076 views මෙතෙක් කලක් වැරැදියට වර්ගීකරණය කර තිබූ නව ඩයිනෝසෝර් විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මේ ඩයිනෝසෝර විශේෂය ලැබ්‍රඩෝර් සුනඛයෙකුගේ ප්‍රමාණයෙන් සමාන… Read more
ප්‍රථම වරට හොංකොං කලාපයෙන් ඩයිනෝසෝර ෆොසිලයක් සොයාගැනේ SathyaOctober 29, 2024064 views හොකොං නගරයේ කැණීමකින් ප්‍රථම වතාවට ඩයිනෝසෝර් ෆොසිල හමු වූ බව එහි බලධාරීන් පසුගිය දා වාර්තා කළා. හොංකොං රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ්… Read more
කුඩා ම ඩයිනොසෝර බිත්තරය හමු වෙයි SathyaOctober 23, 20240107 views චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති… Read more
විශාලතම හා පරිපූර්ණතම ස්ටැගෝසෝරස ෆොසිලය වෙන්දේසි වෙයි SathyaJuly 19, 2024042 views මෙතෙක් කලකට සොයාගෙන ඇති ස්ටෙගෝසෝරසයෙකුගේ (stegosaurus) විශාලතම සහ පරිපූර්ණතම ෆොසිලය ඉකුත් දා නිව් යෝක්හි පැවති වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 44.6ක මුදලකට අලෙවි කෙරුණා.… Read more
T.rex ෆොසිලයක් සොයාගත් සොහොයුරෙන් තිදෙනා SathyaJune 6, 20240159 views ප්‍රාග් ඓතිහාසික විලෝපිකයන් අතරින් අතිශය භයංකර සත්ත්වයෙකු ලෙස Tyrannosaurus Rex හඳුනාගත හැකි වුවත් උන්ගේ කුඩා අවධිය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ.… Read more
මුහුදේ විසූ ‘චීන මකරා’ SathyaFebruary 26, 20240114 views චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම… Read more