නියැන්ඩතාල් යන අන්වර්ථ නාමයෙන් මෙන් ම හරිත ධූමකේතුව (Green comet) ලෙසින් ද හැඳින්වෙන C/2022 E3 (ZTF) වල්ගා තරුව පසුගිය පළමුවැනිදා පෘථිවියට සමීපතම පිහිටීමට පැමිණියා.…
නියැන්ඩතාල් යන අන්වර්ථ නාමයෙන් මෙන් ම හරිත ධූමකේතුව (Green comet) ලෙසින් ද හැඳින්වෙන C/2022 E3 (ZTF) වල්ගා තරුව පසුගිය පළමුවැනිදා පෘථිවියට සමීපතම පිහිටීමට පැමිණියා.…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.