M87 කළු කුහරයේ විකිරණ ධාරාවක නවතම තොරතුරු ග්‍රහණය කරගනී SathyaJune 18, 2026046 views මානව ඉතිහාසයේ පළමුවරට ඡායාරූපයට නැගූ සුපිරි කළු කුහරය (Supermassive black hole) වන M87 වෙතින් අභ්‍යවකාශයට විහිදෙන ප්‍රබල පදාර්ථ සහ විකිරණ ධාරාවක මෙතෙක් ලබාගත් වඩාත්… Read more
දුර ඈත මන්දාකිණියක කළු කුහරය හිටි හැටියේ අවදි වෙයි SathyaJune 20, 20240345 views දුර ඈත පිහිටන මන්දාකිණියක් දීප්තිමත් බව හදිසියේ ඉහළ ගොස් ඇති බව තාරකා විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ එය මධ්‍යයේ තිබෙන කළුකුහරයේ හදිසි අවදි වීම… Read more
කළු කුහරයේ අභ්‍යන්තරය ගැන සාපේක්ෂතාවාදය නිවැරැදි බව නිරීක්ෂණය කෙරේ SathyaMay 21, 20240282 views කළු කුහරයක් සතු ව පවතින “plunging region” හෙවත් “කිඳාබසින කලාපයක්” ප්‍රථම වරට නිරීක්ෂණය කරන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. පදාර්ථ කළු කුහරය වටා කක්ෂගත වීම… Read more