එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දස හැවිරිදි දැරියක් බුද්ධි ඵලය අතින් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ට ද වඩා ඉහළ අගයක් පෙන්වා ඇති බව…
එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දස හැවිරිදි දැරියක් බුද්ධි ඵලය අතින් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ට ද වඩා ඉහළ අගයක් පෙන්වා ඇති බව…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.