කලින් සිතුවාටත් වඩා චන්ද්‍රයාගේ වයස වසර මිලියන 40 කින් වැඩි බව හෙළිවෙයි SathyaOctober 26, 2023035 views අවසන් ඇපලෝ චාරිකාව වූ ඇපලෝ 17 මෙහෙයුමෙන් රැගෙන ආ චන්ද්‍ර සාම්පලවල නවතම විශ්ලේෂණයකින් චන්ද්‍රයාගේ වයස කලින් සිතා සිටියාටත් වඩා වසර මිලියන 40කින් වැඩි බව… Read more
සඳ මත සදාකාලික අන්ධකාරයට එබී බලන ShadowCam SathyaSeptember 21, 2023075 views සඳ මත අතීතයේ දී සිදු වූ ග්‍රහක ඝට්ටනයකින් සැදුම් ලත් ශැකල්ටන් ආවාටය (Shackleton Crater) සඳෙහි දක්ෂිණ අර්ධගෝලයේ පිහිටා තිබෙනවා. සඳෙහි ඇති ආනත බව හේතුවෙන්… Read more
ජපානයේ ‘මූන් ස්නයිපර්’ සඳ දඩයමේ SathyaSeptember 8, 2023095 views ජපානයේ ‘මූන් ස්නයිපර්’ චන්ද්‍ර මෙහෙයුම ඊයේ (07) Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් වුණා. ඒ ජපානය සතු H-IIA රොකට්ටුවක ආධාරයෙන්. එය චන්ද්‍රයාගේ මතුපිටට ගොඩබසිනු ඇත්තේ… Read more
චන්ද්‍රයාන් 3 සාර්ථකයි; ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සුමට ගොඩබැස්මක් කළ පළමු වැනි රට බවට පත්වෙයි SathyaAugust 23, 2023084 views ‘වික්‍රම්’ ලෑන්ඩර මොඩියුලය සහ ‘ප්‍රාග්යාන්’ චන්ද්‍ර රෝවරය රැගත් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 සාර්ථක ලෙස සෙඳෙහි දක්ෂණ ධ්‍රැවයට සුමට ගොඩබැසීමක් වාර්තා කළා.… Read more
චන්ද්‍රයාන් 3 අද සන්ධ්‍යාවේ සඳ මතට ගොඩබසී SathyaAugust 23, 20230118 views ඉන්දියාව විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් 3 අද (23) පස්වරු 6.04ට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑමට නියමිතව තිබෙනවා. ISRO විද්‍යාඥයන් මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින්… Read more
ලූනා 25 යානය සඳ මතට කඩා වැටෙයි SathyaAugust 20, 20230344 views රුසියාව විසින් වසර 47කට පසුව සඳ මත ගොඩබැස්වීමට යවන ලද ලූනා 25 යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සඳ මතට කඩා වැටී ඇතැ යි රුසියානු රොස්කොස්මොස්… Read more
එකම දවසේ හඳේ දක්ෂිණ ධ්‍රැවය අල්ලන්නට දෙරටක් තරගයේ SathyaAugust 14, 20230637 views මෙතෙක් ලොව කිසි ම රටක් අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වා නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය වෙත එක ම දිනයේ ළඟා වීමට රුසියාව සහ ඉන්දියාව විසින් අභ්‍යවකාශ… Read more
සඳේ අඳුරු පැත්තේ විකිරණශීලී ග්‍රැනයිට් තට්ටුවක් SathyaJuly 17, 2023040 views සඳෙහි නො පෙනෙන පැත්තේ පිහිටන කොම්ප්ටන් – බෙල්කෝවිච් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අන් ප්‍රදේශයන්ට සාපේක්ෂ ව වෙනස් ගති සොබා ප්‍රකට කරන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර… Read more
චන්ද්‍රයාන් 3 අද පස්වරුවේ උඩු ගුවනට SathyaJuly 14, 2023060 views ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 (Chandrayaan 3) මෙහෙයුම අද පස්වරු 2.35ට අභ්‍යවකාශගත කිරීමට නියමිත ව පවතිනවා. ඒ ඉන්දියාවේ දක්ෂිණ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටා… Read more
ක්‍රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්‍රෙයකු සොයා ගැනේ SathyaJune 2, 2023093 views හිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්‍රහකයක් සොයාගන්නට විද්‍යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති… Read more