ක්ලිපර් එක්ක ඔබේ නමත් යුරෝපා වෙත යවන්න SathyaNovember 29, 20230233 views NASA ආයතනයේ යුරෝපා ක්ලිපර් (Europa Clipper) යානය ලබන වසරේ ඔක්තෝබර් 10 වැනි දා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කෙරෙමින් පවතිනවා. බ්‍රහස්පතිගේ සාගර උපග්‍රහයා වන යුරෝපා මත… Read more
Dinkineshගේ කන ළඟින් ගිය Lucy SathyaNovember 2, 2023058 views නාසා ආයතනය විසින් යවන ලද Lucy අභ්‍යවකාශ යානය ඊයේ Dinkinesh ග්‍රහකයට කිලෝමීටර 430ක ආසන්න දුරකින් ගමන් කළා. ඒ අතර තුර යානයේ අඩංගු උපාංග පරික්ෂා… Read more
කොළ කුරුමිට්ටන් මැද හිඟ දත්ත සෙවීම SathyaNovember 1, 20230216 views විශ්වය තුළ අප ජීවත් වන්නේ හුදෙකලාව ද යන්න අනාදිමත් කාලයක සිට මිනිස් චිත්ත සන්තානය හොල්මන් කළ ප්රශ්නයකි. අපගේ දෑසට ගෝචර වන සීමාව තුළ ද… Read more
Osiris-Rex ගෙනා බෙනූගේ සාම්පලවල ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ SathyaOctober 13, 2023048 views සත් වසරක මෙහෙයුම නිමා කරමින් Osiris-Rex මඟින් ගෙන එනු ලැබූ බෙනූ ග්‍රහකයේ සාම්පලවල ඡායාරූප පසුගිය දා NASA ආයතනය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුණා. එම සාම්පල… Read more
OSIRIS-REx සත් අවුරුදු මෙහෙයුම නිමා කරමින් බෙනූගේ සාම්පල ගෙන එයි SathyaSeptember 25, 2023055 views වසර හතක කාලයක් පුරා ක්‍රියාත්මක වූ OSIRIS-REx මෙහෙයුම ඊයේ (24) සාර්ථක ලෙස නිමාව දුටුවා. ඒ එහි අවසන් ඉලක්කය වූ බෙනූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල පෘථිවිය… Read more
NASA ආයතනයෙන් UFO වාර්තාවක් එළියට SathyaSeptember 15, 20230104 views NASA ආයතනය UFOs ලෙස පොදු ව්‍යවහාරයේ පවතින හඳුනා නොගත් අසාමාන්‍ය සංසිද්ධීන් හෙවත් Unidentified Anomalous Phenomena පිළිබඳ ව පිටු 36කින් යුතු වාර්තාවක් එළිදක්වනු ලැබුණා. ඒ… Read more
U-2 යානයක් අකුණු කුණාටු වෙත SathyaAugust 21, 2023083 views වැඩිදියුණු කරන ලද U-2 ගුවන් යානයක් අකුණු කුණාටුවක් (thunderstorm) මැද්දෙන් පියාසර කරවා ගැමා කිරණ සැණෙලි පිළිබඳ වැදගත් දත්ත රාශියක් වාර්තා කර ගැනීමට NASA සමත්… Read more
වොයේජර් – 2 යානයේ තිබූ සම්බන්ධතාව තාවකාලිකව ගිලිහෙයි SathyaAugust 1, 2023049 views මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්‍යවකාශ යානය මේ වන විට අපේ මව් ග්‍රහලොවෙන් කිලෝමීටර්… Read more
අඟහරු පාෂාණවලට සමාන ‘චන්ද්‍රකාන්ත’ සොයා NASA දිවයිනට SathyaJuly 4, 20231143 views අඟහරු මත ඇති පාෂාණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරන Serpentine නම් පාෂාණ විශේෂ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි NASA ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මේ… Read more
ISS අනුප්‍රාප්තිකයෝ SathyaMay 19, 20230239 views පෘථීවි මතුපිට සිට කිලෝමීටර 400ක පමණ විචල්‍ය දුරකින් කක්ෂගත ව පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔබ මේ ලිපිය කියවන මොහොතේ දීත් අජටාශගාමීන් සත් දෙනෙකුට නිවෙස… Read more