ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්‍රදේශවලින් රාත්‍රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට…
Ocean
-
-
ලෝකයේ දේශගුණය නියාමනය කිරීමේලා ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අත්ලාන්තික් මධ්යස්ථල ප්රතිවර්තන සංසරණය (AMOC – Atlantic Meridional Overturning Circulation) නම් සාගර ප්‍රවාහ පද්ධතිය බිඳවැටීමේ තර්ජනයකට…
-
පෘථිවි ඉතිහාසයේ මේ දක්වා විසූ විශාලතම අපෘෂ්ටවංශී සත්ත්වයා කවරෙක්දැයි පසුගිය අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා Nature ජර්නලයේ පළ වූ වාර්තාවකින් දැක්වෙනවා. වසර මිලියන 145 කට ඉහත…
-
ලෝක දේශගුණික පද්ධතියේ තීරණාත්මක සාධකයක් වන අත්ලාන්තික් සාගරයේ දියවැල් පද්ධතිය (AMOC) බිඳවැටීමේ අවදානම මීට පෙර ගණන් බලා තිබූ මට්ටමට වඩා බෙහෙවින් වැඩි බව නවතම…
- Science News
මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි
by Sathya49 viewsමන්ද තල්මහ (Sperm whales) විසින් සිදු කරනු ලබන සන්නිවේදන රටාවන් මිනිස් භාෂාවට බෙහෙවින් සමාන ව්‍යුහයකින් යුක්ත බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. මීට…
-
ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්‍යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු…
-
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) ලාංඡනය සටහන් ව ඇති රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට අයත් ජන ශුන්‍ය දූපතකට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා. මාලදිවයිනට අයත්…
-
සෙෆලෝපෝඩාවුන්ගේ පරිණාමයේ මෙතෙක් පිරවිය නො හැකි වූ හිස්තැනක් වූයේ දැල්ලන් වැනි වූ ස්වරූපයෙන් යුතු වූ අතීත මුතුන්මිත්තන් වර්තමාන බූවල්ලන් දක්වා පැමිණියේ කෙසේ ද යන්නයි.…
-
ඔර්කා සහ ඩොල්ෆින් සතුන්, සැමන් මසුන් දඩයම් කිරීම සඳහා කණ්ඩායම් හැඟීමකින් යුතු ව වැඩ කරන බව ප්‍රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. නවතම අධ්‍යයනයකින් පෙන්වා…
-
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතරු ඇඟවීම් නිකුත් කර තිබුණා. ඊයේ දිනයේ නිකුත් කරන ලද මේ…