මුහුදේ විසූ ‘චීන මකරා’ SathyaFebruary 26, 20240114 views චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම… Read more
කේම්බ්‍රියානු යුගයේ ජලජ විලෝපික යෝධ පණු විශේෂයකගේ ෆොසිල සොයාගැනේ SathyaJanuary 5, 2024054 views උතුරු ග්‍රීන්ලන්තයේ පිහිටි මුල් කාලීන කේම්බ්‍රියානු යුගයට අයත් ෆොසිල නිධියක් ලෙස ප්‍රසිද්ධියට පත් Sirius Passet ෆොසිල ආකරයෙන් මෙතෙක් හමු නො වූ විලෝපික සත්ත්ව විශේෂයකට… Read more
ප්‍රාග් ඓතිහාසික හස්ත සිතුවම් හෙළි කරන ඇඟිලි කැපීමේ රහස SathyaDecember 27, 2023054 views ප්‍රාග් ඓතිහාසිතක යුගවල විසූ මානවයින් ආගමික ඇදහිලි වෙනුවෙන් සිය අතැඟිලි කපා දමන්නට ඇති බව ඇතැම් පුරාශිලා ලෙන් සිතුවම් පිළිබඳ සිදු කරන ලද නව අර්ථකථනයකින්… Read more
අලුත හඳුනාගත් ක්‍රිටේසීය සාගර යෝධයෙක් මුහුදු රකුසෙකුගේ නම් ලබයි SathyaNovember 1, 20230142 views නොර්වේයානු මිථ්‍යා කතාවල එන Jörmungandr නම් මුහුදු රකුසෙකුගේ නමින් අලුත සොයාගත් ප්‍රාග් ඓතිහාසික සාගරවාසී ඩයිනෝසෝරයෙකු නම් කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. Jǫrmungandr walhallaensis ලෙස… Read more