prehistoric

වසර 430,000ක් පැරැණි දැවමය මෙවලම් දෙකක් ග්‍රීසියෙන් සොයාගැනේ

ග්‍රීසියේ විල් ඉවුරක තිබී හමු වූ දැවයෙන් තනන ලද මෙවලම් දෙකක් වසර 430,000 පැරැණි බව සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් වාර්තාගත පැරැණිතම දැවමය මෙවලමයි. ඉන්…

Read more

‘ඩයිනොසෝර් ගස’ පළමු වරට බීජ නිපදවයි

දුර්ලභ ගණයේ උද්භිත විද්‍යාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝකයේ පැරැණිතම ශාක විශේෂයක් වන වොලමි පයින් ගසක් බ්‍රිතාන්‍යයේ උද්‍යානයක දී ප්‍රථම වරට ඵල දරා තිබෙනවා. ‘ඩයිනොසෝර…

Read more

තායිවානයෙන් හමු වූ අස්ථි කොටසක් ඩෙනිසෝවන් මානවයාට අයත් බවට ඉඟියක්

තායිවානයෙන් හමු වූ පුරාණ හකු අස්ථියක් ඩෙනිසෝවන් යනුවෙන් හඳුන්වන වැඩිමනක් තොරතුරු නො දන්නා මුල් මිනිස් විශේෂයකට අයත් බව විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා. ඩෙනිසෝවන්…

Read more

චීනයෙන් දුර්ලභ ගෝනුසු ෆොසිලයක් සොයාගැනේ

චීනයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්‍රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්‍රධාන භූමිකාවක්…

Read more

වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ

නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය…

Read more

කුඩා ම ඩයිනොසෝර බිත්තරය හමු වෙයි

චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති…

Read more

අඩි නවයක් දිගට වැඩුණු ‘මකුණා’ගේ මුහුණ

අඩි නවයක් දිග මෙන් ම පාද දුසිම් කිහිපයකින් සමන්විත ලොව විසූ විශාලතම ‘මකුණා’ගේ පෙනුම එතරම් භයානක නො වන්නට ඇති බව විද්‍යාඥයන් පවසනවා. විද්‍යාඥයන් හට…

Read more

ලොව මෙතෙක් හඳුනාගත් පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ

ලොව දැනට හඳුනාගෙන ඇති ඉපැරැණි ම ෆොසිල වනාන්තරය වයඹදිග එංගලන්තයෙන් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 23 වෙනි දින Journal…

Read more

මුහුදේ විසූ ‘චීන මකරා’

චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම…

Read more

කේම්බ්‍රියානු යුගයේ ජලජ විලෝපික යෝධ පණු විශේෂයකගේ ෆොසිල සොයාගැනේ

උතුරු ග්‍රීන්ලන්තයේ පිහිටි මුල් කාලීන කේම්බ්‍රියානු යුගයට අයත් ෆොසිල නිධියක් ලෙස ප්‍රසිද්ධියට පත් Sirius Passet ෆොසිල ආකරයෙන් මෙතෙක් හමු නො වූ විලෝපික සත්ත්ව විශේෂයකට…

Read more