අත්ලාන්තික් සාගර දියවැල් පද්ධතිය බිඳවැටීමේ අවදානම ඉහළ යයි SathyaApril 20, 20260173 views ලෝක දේශගුණික පද්ධතියේ තීරණාත්මක සාධකයක් වන අත්ලාන්තික් සාගරයේ දියවැල් පද්ධතිය (AMOC) බිඳවැටීමේ අවදානම මීට පෙර ගණන් බලා තිබූ මට්ටමට වඩා බෙහෙවින් වැඩි බව නවතම… Read more
සිල්වර්පිට් ආවාටය හැදුණේ ග්‍රහක ගැටුමකින් බව තහවුරු කරගැනේ SathyaSeptember 24, 2025082 views එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්‍යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී… Read more
තැඹිලි පැහැති දුලබ මෝරෙක් පළමු වතාවට හමු වෙයි SathyaAugust 20, 20250264 views ශරීර වර්ණයේ අසාමාන්‍ය තත්ත්වයක් සහිත දුර්ලභ ගණයේ මෝරෙකු කොස්ටා රීකාහි පැවති මසුන් ඇල්ලීමේ තරගයක් අතරතුර දී හමු වී තිබෙනවා. Xanthism නමැති ශරීර වර්ණය කහ… Read more
මුහුද රළු වෙයි SathyaMay 26, 2025075 views කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතරු ඇඟවීම් නිකුත් කර තිබුණා. ඊයේ දිනයේ නිකුත් කරන ලද මේ… Read more
වැඩිම කලක් දිය යට විසීමේ වාර්තාව අලුත් වෙයි SathyaJanuary 28, 20250125 views ජර්මානු ජාතික ඉංජිනේරුවෙකු දින 120ක් ජලය යට වාසය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තබෙනවා. 59 වැනි වියේ පසුවන Rudiger Koch මේ ගිනස් වාර්තාව… Read more
විරල බිග්ෆින් දැල්ලෙකු කැමරාවට හසුකර ගැනේ SathyaSeptember 30, 2024061 views දකුණු පැසිෆික් සාගර පත්ලේ පිහිටන ටොන්ගා අගාධයේ ස්ථානගත කර ඇති කැමරාවක අඩි කිහිපයක් දිගු සිහින් අඬු සහිත විරල බිග්ෆින් දැල්ලෙකුගේ දර්ශනයක් පටිගත වී තිබෙනවා.… Read more
මරියානාවෙන් නැඟුණු ශබ්දයේ අබිරහස විසඳෙයි SathyaSeptember 23, 20240356 views මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම… Read more
අදින් වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ SathyaSeptember 3, 20240148 views සාගරයේ වාසය කළ මුහුදු ගෝනුස්සන් ගැන වාර්තා හමු වී තිබුණත්, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ දැවැන්ත මුහුදු ගෝනුසු ෆොසිල පාෂාණධාතු විද්‍යාඥයන් විස්මයට පත් කරන්නට සමත් ව… Read more
ජපාන සමාගම් ගොමවලින් නැව් ඉන්ධන තනන්න යයි SathyaAugust 22, 2024060 views ජපාන සමාගම් කිහිපයක් එක් ව නෞකා සඳහා පරිසර හිතකාමී ඉන්ධන වශයෙන් සත්ත්ව වසුරු යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. මේ සඳහා එක් ව… Read more
ව්‍යාධිජනක බැක්ටීරියා පෙරා හරින මුහුදු තෘණ SathyaAugust 13, 2024073 views ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින්, මිනිසුන් වෙත බලපෑම් එල්ල කළ හැකි ව්‍යාධිජනක බැක්ටීරියා අවම කරන බව සොයාගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 2… Read more