ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (Sri Lanka Association for the Advancement of Science – SLAAS) මගින් පිරිනැමෙන වසරේ හොඳ ම විද්‍යා සන්නිවේදක තරඟයේ ජයග්‍රාහකයා වශයෙන්…
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (Sri Lanka Association for the Advancement of Science – SLAAS) මගින් පිරිනැමෙන වසරේ හොඳ ම විද්‍යා සන්නිවේදක තරඟයේ ජයග්‍රාහකයා වශයෙන්…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.