එකම දවසේ හඳේ දක්ෂිණ ධ්‍රැවය අල්ලන්නට දෙරටක් තරගයේ SathyaAugust 14, 20230637 views මෙතෙක් ලොව කිසි ම රටක් අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වා නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය වෙත එක ම දිනයේ ළඟා වීමට රුසියාව සහ ඉන්දියාව විසින් අභ්‍යවකාශ… Read more
අඳුරු පදාර්ථවල උදව්වෙන් දුලබ තාරකාවක් සොයාගැනෙයි SathyaAugust 4, 2023062 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් ඡායාරූප අධ්‍යයනය කිරීම මඟින් මෙතෙක් හඳුනා නො ගත් තාරකාවන් නිරීක්ෂණය කිරීමට ස්පාංඥයේ ජාතික පර්යේෂණ කවුන්සලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්… Read more
Euclid සිය මුල් ම ඡායාරූප කිහිපය එවයි SathyaAugust 2, 20230119 views යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මඟින් දියත් කළ Euclid අභ්‍යවකාශ දුරේක්ෂය ලබාගත් මුල් ම ඡායාරූප පෙළ මාධ්‍යයට මුදාහැර තිබෙනවා. දිදුළන තාරකා සහ මන්දාකිණි මනා ලෙස හසු… Read more
වොයේජර් – 2 යානයේ තිබූ සම්බන්ධතාව තාවකාලිකව ගිලිහෙයි SathyaAugust 1, 2023049 views මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්‍යවකාශ යානය මේ වන විට අපේ මව් ග්‍රහලොවෙන් කිලෝමීටර්… Read more
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මත්ස්‍යයෙකු යැවීමේ සූදානමක් SathyaJuly 24, 2023060 views චීනය විසින් උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Danio rerio විශේෂයට අයත් Zebrafish මත්ස්‍යයෙකු යැවීමට සූදානම් කර තිබෙනවා.මෙය කුඩා සහ සංවෘත… Read more
චීනයේ මීළඟ පරම්පරාවේ නියමු අභ්‍යවකාශ යානය 2027 දී උඩු ගුවනට SathyaJuly 19, 2023086 views ගගනගාමීන් 7 දෙනෙකු එක්වර රැගෙන යා හැකි චීනයේ මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානය 2027 දී සහ 2028 දී සිය පළමු පියාසැරිය සිදු කරනු ඇති බවට… Read more
Starlink නිසා අහස නිරීක්ෂණයට බාධා SathyaJuly 12, 20230115 views ඊලෝන් මස්ක්ගේ Starlink ක්ෂුද්‍ර චන්ද්‍රිකා පොකුර මේ වන විට චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත වනවා. නමුත් නව අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ එහි ඇති චන්ද්‍රිකා මඟින් විද්‍යුත්… Read more
මන්දාකිණිය මධ්‍යයයෙන් ආලෝක වර්ෂ ගණනින් දිගු ව්‍යුහයන් සිය ගණනක් සොයාගැනේ SathyaJune 5, 2023095 views ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වෙත යොමු වන සම්භවය නිෂ්චිත නො වන මෙන් ම පියවි ඇසට ද නිරීක්ෂණය නො වන දිගු ව්‍යුහයන් සිය ගණනක් සොයාගන්නට තාරකා… Read more
ක්‍රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්‍රෙයකු සොයා ගැනේ SathyaJune 2, 2023093 views හිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්‍රහකයක් සොයාගන්නට විද්‍යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති… Read more
එක් වර වැඩි ම ගගනගාමීන් සංඛ්‍යාවක් කක්ෂගත ව සිටීමේ වාර්තාව අලුත් වෙයි SathyaJune 1, 2023041 views ඉකුත් 30 වැනි දා කෙටි කාල සීමාවක් තුළ කක්ෂයකට පිවිසී සිටින ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. ඒ 17 දෙනා අතර රටවල් පහක නියෝජනයන්… Read more