ලෙගෝ සොල්දාදුවන් දහසක් අභ්‍යවකාශයේ මායිම අල්ලයි SathyaMay 29, 2023050 views සෝල්දාදුවන්ගේ නිමාවෙන් යුතු සෙල්ලම් ලෙගෝ කැට දහසක් අභ්‍යවකාශයේ මායිම ආසන්නයට පියාසර කළ පුවතක් ස්ලෝවැකියාවෙන් වාර්තා වනවා. ඒවා ගුවන්ගත වූයේ පසුගිය 20 වැනි දා ස්ලෝවැකියාවේ… Read more
සටහන් පොතක ස්වරූපයෙන් යුතු පාෂාණයක් රතු ග්‍රහයා මතින් හමු වේ SathyaMay 23, 2023054 views අඟහරු මත ගවේෂණ කටයුතු සිදු කරන කියුරියෝසිටි රෝවරයේ කැමරා කාචයට අපටු හුරු පුරුදු පෙනුමකින් යුතු පාෂාණයක් හසු වී තිබෙනවා. සෙන්ටිමීටර 2.5 ක දිගකින් යුතු… Read more
ක්වීන්ස්ලන්ත අහස ආලෝකමත් කරමින් උල්කාවක් පුපුරා යයි SathyaMay 22, 2023081 views පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් අහසේ ඇදී ගිය උල්කාපාතයක් ධ්වනි තරංගයක් ඇති කරමින් පුපුරා ගොස් තිබෙනවා. ජංගම දුරකථන, ඩෑෂ් කැම් මෙන් ම ආරක්ෂණ… Read more
බීටල්ජූස් තාරකාවේ දීප්තිය වැඩි වෙයි SathyaMay 17, 2023077 views ඔරායන් හෙවත් දඩයක්කරුගේ තාරකා රාශියේ උරහිස නිරූපණය කරන බීටල්ජූස් (Betelgeuse) තාරකාව පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 642.5ක් ඈතින්. රතු සුපිරි යෝධ තරුවක් වන… Read more
හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතට SathyaMay 12, 20230107 views හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතටpewell Townshipවල පිහිටි නිවසක් තුළට පසුගිය මැයි 8 වැනි සඳුදා දින රාත්‍රියේ උල්කාශ්මයක් පතිත වී… Read more
චීනයේ රහසිගත අභ්‍යවකාශ ගුවන් යානය දෙවැනි මෙහෙයුම නිමා කරයි SathyaMay 10, 2023063 views චීනය සතු අභ්‍යවකාශ ගුවන් යානය සිය දෙවන මෙහෙයුම් සැරිය නිමා කර ඉකුත් 08 දා සාර්ථක ලෙස ගොඩබැස්වනු ලැබූ බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන… Read more
වොයේජර් 2 අලුත් පණක් ලබයි SathyaMay 1, 2023064 views හතළිස් පස් වසක් මුළුල්ලේ අනුපමේය සේවයක් ඉටු කළ වොයේජර් 1 සහ 2 යානා අභ්‍යවකාශ ගත කරනු ලැබුණේ 1977 තරම් ඈත අතීතයේ යි. ඒ සෙනසුරු… Read more
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ඇති කරන ග්‍රහකය සෝඩියම් පිට කරයි SathyaApril 28, 2023048 views සෑම වසරක ම දෙසැම්බරයේ මිථුන රාශිය පසුබිම් කරගෙන හටගන්නා ජෙමිනිඩ්ස් (Geminid) උල්කාපාත වර්ෂාවට මුල් වන්නේ 3200 Phaethon ලෙස හැඳින්වෙන ග්‍රහකයයි.සූර්යයා වටා යන ගමනේ දී… Read more
මන්දාකිණි බුදින මහා ආකර්ෂකය SathyaApril 21, 20230292 views ක්ෂීරපථ මන්දාකිණියෙන් දුර විශ්වයේ, ඈත ඉමක අන්ධකාරය තුළ යෝධ රාක්ෂයෙකු වැඩ වාසය කරයි. කෙමෙන් අන් සියල්ල ද කිසි දාක වළකාලිය නො හැකි පරිද්දෙන් අන්ධකාරය… Read more
Starship පුපුරා යයි SathyaApril 20, 2023076 views SpaceX සමාගමේ Starship රොකට්ටුව මීට සුළු මොහොතකට ඉහත සිය පළමු පරීක්ෂණ පියාසැරිය අතරතුර දී පුපුරා විනාශයට පත් වුණා. ගගනගාමීන්ගෙන් තොර ව කළ අත්හදා බැලීමක්… Read more