ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි SathyaSeptember 18, 2026078 views ඇමරිකානු හමුදාව පෘථිවි කක්ෂයේ පමණක් නොව සඳ වටා ද යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඉහළම හමුදා උපදේශකයෙකු මෙන්… Read more
අභ්යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි SathyaSeptember 16, 2026063 views පෘථිවි කක්ෂයේ අවියක් ස්ථානගත කර ඇති බව එක්සත් ජනපදය පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙය අභ්යවකාශයේ ස්ථානගත කළ සිය ප්රහාරාත්මක හැකියාවන් සම්බන්ධයෙන්… Read more
එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය SathyaJuly 14, 2026050 views එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය හෙවත් U.S. Space Force විසින් සිය ප්‍රථම ප්‍රහාරක අවියක් ලෙස සැලකෙන නවතම විද්‍යුත් චුම්භක අවියක් අත්පත් කරගෙන තිබෙනවා. Meadowlands ලෙස… Read more
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාරිසරික කිරුළ යුද ගැටුම් හමුවේ දැඩි අවදානමක SathyaApril 24, 2026053 views පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින දේශපාලනික සහ යුදමය නොසන්සුන්තාවය හමුවේ, ලොව සුන්දරතම සහ වැදගත්ම පාරිසරික පද්ධතියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දැඩි විනාශයකට මුහුණ දෙමින් සිටිනවා.… Read more
‘එපික් ෆියුරි’ මෙහෙයුමට ආයුධ මදි ද? SathyaMarch 6, 2026076 views ඉරානයට එරෙහි ව දියත් කර ඇති “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරක හැකියාව සැලකිය යුතු ලෙස දුර්වල… Read more
ඉරානයෙන් ආභාෂය ලබා, ඉරානයට ම බැටදුන් ඇමරිකානු ස්වයං නාශන ඩ්‍රෝනය SathyaMarch 4, 20260114 views ඉකුත් පෙබරවාරි 28 වැනි දා ඇරඹුණු ‘එපික් ෆියුරි’ මෙහෙයුමේ දී ඉරානයේ ඉලක්ක වෙත පහර දීම සඳහා ඇමරිකාව සිය LUCAS කමිකාසි (ස්වයං විනාශන) ඩ්‍රෝන යානා… Read more
මිලිටරිමය ඩ්‍රෝන මව් යානාවක් අත්හදා බැලේ SathyaSeptember 16, 2025073 views විශාල ඩ්‍රෝන යානා කුඩා මිසයිල වැනි අවි දියත් කළ හැකි මව් යානා වශයෙන් යොදාගත හැකි බව මිලිටරිමය අත්හදාබැලීම් පෙන්වා දී තිබෙනවා. ඒ General Atomics’… Read more
ස්වයංක්‍රීය පියාසැරියකට අත වනන KC-135 SathyaDecember 5, 20240126 views ඇමරිකානු ගුවන් හමුදාව සතු KC-135 ගුවන් යානයකට කෘත්‍රිම බුද්ධි ස්වයං පියාසැරි සහාය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියකට ගුවන් තාක්ෂණ සමාගමක් වන Merlin අත ගසා තිබෙනවා.… Read more
ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි SathyaNovember 19, 2024090 views අසල්වාසී ඉන්දියාව ඉකුත් සෙනසුරාදා සිය ප්‍රථම දිගුදුර හයිපර්සොනික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ ඉන්දියාව දියණු යුද තාක්ෂණ උපක්‍රම සහිත ජාතීන් අතර වඩාත් ස්ථාවර… Read more
චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි SathyaNovember 12, 2024096 views චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්‍රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන… Read more