එක් වර වැඩි ම ගගනගාමීන් සංඛ්‍යාවක් කක්ෂගත ව සිටීමේ වාර්තාව අලුත් වෙයි SathyaJune 1, 2023041 views ඉකුත් 30 වැනි දා කෙටි කාල සීමාවක් තුළ කක්ෂයකට පිවිසී සිටින ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. ඒ 17 දෙනා අතර රටවල් පහක නියෝජනයන්… Read more
වසර 4000කට පෙර බ්‍රිතාන්‍යය මුහුණ දුන් වසංගතයක් හඳුනා ගැනේ SathyaMay 31, 20230107 views මෙතෙක් කල් වාර්තාගත ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යය මුහුණ දුන් පැරණිතම වසංගත තත්ත්වය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 541 දී පැතිර ගිය ජස්ටිනියන් වසංගතයයි. Yersinia pestis බැක්ටීරියාව… Read more
නපුරු සිහිනයකින් අවදි වූ බූවල්ලෙකුගේ හැසිරීම් රටා නිරීක්ෂණය කෙරෙයි SathyaMay 30, 2023099 views නිව් යෝර්ක් හි රොක්ෆෙලර් සරසවියේ විද්‍යාගාරයක් තුළ ඇති කළ බූවල්ලෙක් නපුරු සිහිනයකින් අවදි වූයේ යැයි සිතිය හැකි හැසිරීම් රටාවක් ප්‍රකට කළ බව එහි කටයුතු… Read more
අධික උෂ්ණත්වයෙන් මෙලෙස ආරක්ෂා වන්න SathyaMay 29, 2023043 views මේ දිනවල දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය වායුගෝලීය උෂ්ණත්වය නොව ශරීරයට දැනෙන උණුසුම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ නිසා විජලන තත්ත්වයට පත්වීම, ශරීරයෙන් ලවණ… Read more
ලෙගෝ සොල්දාදුවන් දහසක් අභ්‍යවකාශයේ මායිම අල්ලයි SathyaMay 29, 2023050 views සෝල්දාදුවන්ගේ නිමාවෙන් යුතු සෙල්ලම් ලෙගෝ කැට දහසක් අභ්‍යවකාශයේ මායිම ආසන්නයට පියාසර කළ පුවතක් ස්ලෝවැකියාවෙන් වාර්තා වනවා. ඒවා ගුවන්ගත වූයේ පසුගිය 20 වැනි දා ස්ලෝවැකියාවේ… Read more
T.rex ඩයිනෝසෝරයින් 1.7 බිලියනයක් මිහිමත සැරිසරා තිබේ SathyaMay 26, 2023062 views අපේ සිතට නැඟෙන ඩයිනෝසෝරයින් අතුරින් රජ කිරුළ දරන්නේ Tyrannosaurus rex බව අමුතුවෙන් මතක් කළ යුතු නො වන්නේ ඔවුන්ට තිබූ රෞද්‍ර පෙනුම උදුරා ගන්නට වෙනත්… Read more
ප්‍රධාන ග්‍රහක පටිය තුළින් පළමු වරට ජල වාෂ්ප හඳුනා ගැනෙයි SathyaMay 25, 2023031 views මෙයට පෙර ප්‍රධාන ග්‍රහක පටියේ ජල අයිස් ඇති බව හඳුනාගෙන තිබුණත් මෙතෙක් එහි ජල වාෂ්ප ඇති බව හඳුනාගෙන තිබුණේ නැහැ.එහෙත් දැන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ… Read more
හතරවෙනි බදාදා SathyaMay 24, 20230285 views හරි ළමයි එහෙනං අපි අදත් පාඩම පටන් ගමු නේද ? අද අපි මොනව ද ඉගෙනගන්න යන්නෙ ?බබෙක් අම්මගෙ ගර්භාශය ඇතුලේ සති හතලිහක් හිමින් හිමින්… Read more
එක්සත් රාජධානිය දළ ආනයනය පිළිබඳ නීති දැඩි කරයි SathyaMay 24, 2023022 views නව නීති සම්පාදනයක් මඟින් හිපපොටේමසුන්ගේ, මිනීමරු තල්මහගේ සහ වොල්රස් සතුන්ගේ දළ ආනයනය කිරීම සපුරා තහනම් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. 2018 දී සම්මත… Read more
සටහන් පොතක ස්වරූපයෙන් යුතු පාෂාණයක් රතු ග්‍රහයා මතින් හමු වේ SathyaMay 23, 2023054 views අඟහරු මත ගවේෂණ කටයුතු සිදු කරන කියුරියෝසිටි රෝවරයේ කැමරා කාචයට අපටු හුරු පුරුදු පෙනුමකින් යුතු පාෂාණයක් හසු වී තිබෙනවා. සෙන්ටිමීටර 2.5 ක දිගකින් යුතු… Read more