ක්වීන්ස්ලන්ත අහස ආලෝකමත් කරමින් උල්කාවක් පුපුරා යයි

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් අහසේ ඇදී ගිය උල්කාපාතයක් ධ්වනි තරංගයක් ඇති කරමින් පුපුරා ගොස් තිබෙනවා. ජංගම දුරකථන, ඩෑෂ් කැම් මෙන් ම ආරක්ෂණ…

Read more

ISS අනුප්‍රාප්තිකයෝ

පෘථීවි මතුපිට සිට කිලෝමීටර 400ක පමණ විචල්‍ය දුරකින් කක්ෂගත ව පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔබ මේ ලිපිය කියවන මොහොතේ දීත් අජටාශගාමීන් සත් දෙනෙකුට නිවෙස…

Read more

ටයිටැනික් සුන්බුන් සිතියම් ගත කෙරෙයි

1912 අප්‍රේල් 15 දා එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයේ නිව් යෝක් දක්වා ඇදුණු ටයිටැනික් නෞකාව සිය මංගල ගමනේ දී ම ශාන්තිකර සාගරය තුළ සැඟව…

Read more

තුන්වෙනි බදාදා

මේ ළමයි … ඔයාලට මතකද කලින් දවසෙ මම කිවුවා බබෙක් අම්මගෙ බඩ ඇතුලට එන්නෙ පොඩිම පොඩි තිතක් වගේ කියලා. හරි මතක නං කියන්න බලන්න…

Read more

බීටල්ජූස් තාරකාවේ දීප්තිය වැඩි වෙයි

ඔරායන් හෙවත් දඩයක්කරුගේ තාරකා රාශියේ උරහිස නිරූපණය කරන බීටල්ජූස් (Betelgeuse) තාරකාව පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 642.5ක් ඈතින්. රතු සුපිරි යෝධ තරුවක් වන…

Read more

පෘථිවියේ ඉහළ වායුගෝලයේ අබිරහස් අධෝ සංඛ්‍යාත ශබ්ද හඳුනා ගැනේ

පෘථිවි වායුගෝලයේ පහළ ම ස්තරය වන පරිවර්තී ගෝලයට එක එල්ලේ ම ඉහළින් පිහිටි ස්තර ගෝලයේ අබිරහසිගත ශබ්ද තරංග පවතින බව වාර්තා වී තිබෙනවා. මිනිස්…

Read more

මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ

අදින් දශක දෙකකට පමණ පෙර BBC නාලිකාව මඟින් විකාශය වූ “Walking with Dinosaurs” වාර්තාමය වැඩසටහන් පෙ⁣ළේ එක් කතාංගයකින් මීටර 25ක දිගකින් යුතු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 ජලජ…

Read more

‘Voyagers’ : කාල් සේගාන් – ඈන් ඩ්‍රයන් කතා පුවත නවතම සිනමා කෘතියකින් එළි දකියි.

කීර්තිමත් ඇමරිකානු තාරකා විද්‍යාඥ කාල් සේගාන් සහ ඔහුගේ බිරිඳ වූ ඈන් ඩ්‍රයන් දෙදෙන විසින් රන් ආලේපිත තාරකාන්තර තැටිය සහ ඒවා රැගෙන ගිය වොයෙජර් අභ්‍යවකාශ…

Read more

හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතට

හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතටpewell Townshipවල පිහිටි නිවසක් තුළට පසුගිය මැයි 8 වැනි සඳුදා දින රාත්‍රියේ උල්කාශ්මයක් පතිත වී…

Read more

විශ්වයේ පැරණිතම තාරකාවල ශේෂයන් සොයා ගැනෙයි

විශ්වයේ මුලින් ම බිහි වූ තාරකා සමහරක ශේෂයන් විද්‍යාඥයින් විසින් මෑතක දී සොයාගෙන තිබෙනවා.ඒ අනුව ආලෝක වර්ෂ බිලියන 13කටත් වඩා දුරින් පිහිටි වායු වලාවක්…

Read more