ඊයේ පස්වරු 10ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවනට නැඟුණු Turkish Airlines TK733 ගුවන් යානයේ ගමනාන්තය වී තිබුණේ තුර්කියේ ඉස්තාන්බුල් ගුවන්තොටුපොළයි. කෙසේ නමුත් ගුවනට නැඟී…
air
-
-
මැලේසියානු ජාතික ගුවන් සේවයට අයත් අතුරුදන් MH370 මගී ගුවන්යානයේ සුන්බුන් සොයා සිදු කෙරෙන නවතම සෝදිසි මෙහෙයුමක් සඳහා එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.…
-
ඇමරිකානු ගුවන් හමුදාව සතු KC-135 ගුවන් යානයකට කෘත්‍රිම බුද්ධි ස්වයං පියාසැරි සහාය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියකට ගුවන් තාක්ෂණ සමාගමක් වන Merlin අත ගසා තිබෙනවා.…
-
වායු දූෂණය හේතුවෙන් පාකිස්තානයේ දෙවැනි අගනුවර ලෙස සැලකෙන ලාහෝර් නගරයේ පවතින සියලු ප්‍රාථමික පාසල් සතියක කාලයකට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ…
-
යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි එරට නිපදවන ලද නවතම දිගු දුර ඩෝන මිසයිලය හඳුන්වා දෙනු ලැබුණා. Palianytsia හෙවත් යුක්රේනයේ බහුල ව පරිභෝජනය කෙරෙන පාන් වර්ගයක…
-
බැලූ බැල්මට අඟහරු භූමිය මත සැරිසරන මකුළු රෑනක් සේ දිස්වන අඳුරු පැහැති ලප වැනි භූ ලක්ෂණ පෙන්නුම් කරන ඡායාරූපයක් කැමරාවට හසු කරගන්නය යුරෝපානු අභ්‍යවකාශ…
-
ලබන අප්‍රේල් 08 වැනි දා ඇමරිකාව, කැනඩාව මෙන් ම මෙක්සිකෝව ද අඳුරේ ගිල්වමින් හිරු හිරු චන්ද්‍රයාගෙන් වැසී යාමට නියමිතයි. ඒ පූර්ණ සූර්යග්‍රහණයක අත්දැකීම හිමි…
-
වසර 70ක කාලයක් යකඩ පෙණහැල්ලක ආධාරයෙන් හුස්මගත් පෝල් ඇලෙක්සැන්ඩර් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 78 වැනි වියේ පසු වුණා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමන්ට අයත් කොටසෙහි වායු කාන්දුවක් සිදු වෙමින් තිබෙන බව රුසියානු අභ්‍යවකාශ බලධාරීන් නිවේදනය කර තිබෙනවා. ඉන් තම අභ්‍යවකාශගාමීන් වෙත අනතුරක් නො…
-
අද NASA ආයතනය ඩොලර් බිලියනයකට ආසන්න පිරිවැයක් දරමින් සැලසුම් කළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත වීමට නියමිත ව තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් වඩා ඉහළ කක්ෂයකට යැවෙන…