සැබෑ විශ්වයේ ඇති ඇතැම් ග්‍රහලෝක අතිශයින්ම බියකරුයි. NASA ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මගින් නිරීක්ෂණය කරන ලද ‘TOI-561 b’ නම් සුපිරි-පෘථිවි ගණයට අයත්…
alien
-
- Science News
පෘථිවියට සමාන, පිටසක්වළ පාෂාණමය ග්රහලෝකයකින් ප්‍රථම වරට වායුගෝලයක් සොයාගැනේ
by Sathya51 viewsතාරකා විද්‍යාඥයින් විසින් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත, පෘථිවියට සමාන ලක්ෂණ සහිත, ජීවය පැවතිය හැකි යැයි සැලකෙන කලාපයක (Habitable Zone හෙවත් Goldilocks Zone) පිහිටි පාෂාණමය ග්‍රහලෝකයක…
-
විශ්වය තුළ දියුණු පිටසක්වළ ජීවීන් සැබැවින් ම සිටී නම්, අපට තවමත් ඔවුන්ගේ කිසිදු සාක්ෂියක් හමු වී නොමැත්තේ ඇයි? තාරකා විද්‍යාවේ දී ‘ෆර්මිගේ විරුද්ධාභාසය’ (Fermi…
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විශ්වයේ පවතින අතිශය ආන්තික කාලගුණික තත්ත්වයන් සහිත බාහිර ග්‍රහලෝකයක් පිළිබඳව නවතම තොරතුරු අනාවරණය කරගන්නට පර්යේෂකයන් සමත් ව සිටිනවා. WASP-121b…
-
ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටි රතු වාමන තාරකාවක් වටා යන K2-18 b යන ග්‍රහයා පසුගිය මාස කිහිපය තුළ පුවත් මවන්නෙක් බවට පත් වුණේ ජීවයක…
-
පාරභෞමික ජීවයක් සමඟ සබඳතාවක් ගොඩනඟාගැනීමේ අරමුණෙන් යුතු ව මිනිසා විසින් යවන ලද මුල් ම රේඩියෝ පණිවුඩයට ඉකුත් නොවැම්බර් 16 දා වසර පනහක් සපිරුණා. පුවටෝ…
-
වසර 60කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන් විශ්වයේ වෙසෙන බුද්ධිමත් ජීවීන් අප පමණක් නො වන බව තහවුරු කළ හැකි සාධක සොයමින් වෙහෙසෙමින් සිටියත්, මේ වන…
- Science News
ළදරු වියේ පෘථිවිය මෙන් ලාවාවලින් වැසුණු පිටසක්වළ ග්රහලොවක් සොයා ගැනෙයි
by Sathya46 viewsආලෝක වර්ෂ 73 ක් ඈතින් සොයාගෙන ඇති පිටසක්වළ ග්රහලොවක් අප වෙසෙන පෘථිවිය සිය ළදරු වියේ දී කෙසේ පවතින්නට ඇති දැ යි දැන ගැනීමට අවස්ථාවක්…
- Science News
ජේම්ස් වෙබ් පිටසක්වළ ජීවය ගැන ප්‍රබල සාධකයක් සොයාගත් බවට කටකතා පැතිරෙයි
by Sathya108 viewsජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිටසක්වළ ජීවයක පැවැත්ම පිළිබඳ ප්‍රබල සාධක පෙන්නුම් කෙරෙන ග්‍රහලෝකයක් සොයාගෙන ඇති බවට තාරකා සහ තාරකා ජීව විද්‍යා සමාජය අතරේ කසුකුසුවක්…
-
පිටසක්වළ ක්ෂුද්‍ර ජීවයකට පදනම දැමිය හැකි සංයෝගයන් කිහිපයක් ම සෙනසුරුගේ උපග්‍රහයෙකු වන එන්සෙලඩස් උපග්‍රහයාගේ ජල ක්ෂේපයන් ගෙන් හමු වී තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෛවභෞතික විද්‍යාඥ…