ලොව දිගු ම මිරිදිය සංක්රමණය සිදු කරන, ඇමසන් නදියට උරුමකම් කියන දැවැන්ත ‘ඩොරාඩෝ’ (Dorado) කැට්ෆිෂ් මත්ස්ය විශේෂය වඳ වී යාමේ තර්ජනයෙන් බේරා ගැනීම සඳහා…
amazon
-
-
වසර 2000කට පමණ පෙර ගොවීන් 10,000ක් පමණ වාසස්ථාන සලසාගත්තේ යැ යි අනුමාන කළ හැකි, කාලයාගේ වැලි තලාවෙන් යට වී තිබුණු ඉපැරණි නගර පොකුරක් ඇමේසන්…
-
ඇමේසන් වනාන්තරය තුළ මෙතෙක් හඳුනාගැනීමට ලක් නො වූ පූර්ව – කොලොම්බියානු යුගයට අයත් පුරාවිද්යාත්මක ස්ථාන 10,000කට වැඩි ප්රමාණයක් පැවතිය හැකි බවට සිදු කරන ලද…
-
වනාන්තරවලට අත්වන ඉරණම පිළිබඳ කතා කිරීමේ දී බොහෝ විට ඉස්මතු ව පෙනෙන්නේ වන විනාශය (deforestation) පමණයි. වන පිරිහීම හෙවත් (degradation) යන සාධකය එහි දී…
-
බ්රසීලයේ අභිනව ජනාධිපතිවරයා වශයෙන් එලැඹෙන ජනවාරි 01 දා වැඩ භාරගැනීමට නියමිත ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යටතේ අමේසන් වනාන්තරය මුහුණ පා තිබෙන ඛේදනීය තත්ත්වයෙන්…
-
2019 වසරේදී ලබාගත් චන්ද්රිකා ඡායාරූප තුළින් මුලින්ම හඳුනාගත් ඇමේසන් වනයේ උසම ශාකය වෙත වසර තුනකට පසු ළඟා වීමට විද්යාඥයින්ට හැකිව තිබෙනවා. තට්ටු 25ක ගොඩනැගිල්ලක්…